(ඉන්දිකා රාමනායක)
හසලක මිණිපේ ඇළට වැටණු කාන්තාවක අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු බේරාගෙන රෝහල් ගත කර ඇත.
මෙම කාන්තාව ඊයේ (17) පස්වරුවේ මිනිපේ සොරොව්ව අසලින් ඇළට පැන්න බවට තොරතුරු ලැබි ඇතැයිය දපොලිසිය පවසයි.
මෙලෙස බේරාගෙන ඇත්තේ උඩවල ප්‍රදේශය පදිංචි 58 කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd