(ඉන්දිකා රාමනායක)
මවක් කදිරාන පාලමෙන් කැලණි ගඟට විසි කළ 5 හැවිරිදි පිරිමි දරුවාගේ මළ සිරුර වයික්කාල මුහුදු වෙරළේ තිබී හමුවු බව පොලිසිය පවසයි
ඊයේ (17) පස්වරුවේ මෙම මළ සිරුර වයික්කාල වෙරළට ගොඩ ගසා තිබූ අතර දරුවා සිද්ධිය වන අවස්ථාවේදී හැඳ සිටින ඇඳුම් සහ සිටි සපත්තු කණුව මෙම දරුවා හඳුනා ගෙන ඇත.
දරුවාගේ ඡායාරූපයක් පොලිසිය පොලිසිය ඔහුගේ මිත්තණිය වෙත යොමු කිරීමෙන් අනතුරුව මිත්තණිය විසින් හදුනාගෙන ඇති බව පොලීසිය කියයි.
මිත්තණිය අද (18) පෙරවරුවේ වත්තල පොලිස් කණ්ඩායමක් මගින් මාරවිල ප්‍රදේශයේ ද රැගෙන ගොස් ඇත. දරුවාගේ සිරුර මාරවිල රෝහලේ තැන්පත් කර ඇත .සිය
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කැලණි ගඟට දැමු දරුවාගේ සිරුර වයික්කාල වෙරලේ