(මොහොමඩ් ආසික්)
වර්තමානයේ රට තුල පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් 30,000 ක් සඳහා පාපැදි ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා එකඟ වී ඇති බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි.
අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.
වාහන තදබදයටත් ඉන්ධන හිඟයටත් මේක හොඳයි. යැයිද අජිත් කේ.තිලකරත්න මහතා තව දුරටත් කිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් හොරකමක් තමයි....30km විතර බයිසිකල් පැදගෙන ආවම කොහොමද....???
නියම අදහස...!
අනධ්‍යයන අයට විතරක් ඇයි..?
විශේෂයෙන්ම සිංහලයාගේ මාන්නය නිසා අතීතයේ භාවිතා කළ පාපැදිය ඉවතලා වෙනත් රථ වාහන භාවිතයට යොමු වුණත් උතුරු, නැගෙනහිර ප්‍රදේශවල නිලතල කුමක් වුවත් වැඩි දෙනෙකු අදටත් භාවිතා කරන්නේ පා පැදිය නොවේද?
නිකන්ද දෙන්නේ..?
පාපැදිවලින් රාජකාරියට යාම, ළමයි පාසල් යාම, රටට අලුත් දෙයක් නොවෙයි. ඕවා අපේ පැරණි ක්‍රම. දැනටත් යාපනේ ගැහැණු ළමයි පවා පාසල් යන්නේ පාපැදියෙන්. ඒ කලේ නම් ඩබල්දාලා යන්න ඉඩ දුන්නේ නැහැ දැන්නම් පුළුවන් වේවි. අවුරුදු දස දහසක් ගෙවුණත් බයිසිකලේ සැරදේ සැරදේ...!