කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල මෙන්ම දිවයිනපුරා සියලු ප්‍රධාන නගරවල පිහිටි පාසල් ලබන සතියේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
සෙසු පාසල් පැවැත්වීම පිළිබදව ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්ට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සමඟ සාකච්ඡා කර සුදුසු පියවරක් ගැනීම සඳහාද අමාත්‍යංශ අනුමැතිය ලැබී තිබේ .
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘ලබන සතියේ සියලු පාසල් වැසීමට තීරණයක්‘
jayarathna Saturday, 18 June 2022 05:45 PM
දරුවන්ගෙ අනාගතය?
sachithSaturday, 18 June 2022 08:57 PM
පාලකයා හිතන්නේ එයාලගේ දරුවන්ගේ අනාගතය මිසක් අහිංසක අපේ දරුවන්ගේ අනාගතය ගැන නෙවෙයි...!
ganegoda Sunday, 19 June 2022 10:00 AM
මේක තමයි පොහොට්ටුවේ අවසාන ජවනිකාව...!
එස්.රාජපක්ස Tuesday, 21 June 2022 09:05 AM
මොබයිල් ෆෝන් නොමැති අය මොකද කරන්නේ..?