‘ලිට්රෝ ගෑස් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුයි‘ ලිට්රෝ ගෑස් සමාගම සපයන එල්.පී. ගෑස් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් බව සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 01 December 2021
ජපුරේ පිරිසක් යගිරල වනයට වටිනාකමක් දෙති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෙෂණ අංශයට යාබද වලල්ලාවිට යගිරල වනාන්තරයේ පුරා පැතිරී ඇති පයිනස් වගාවන් අතර වටිනා කමින් යුතු පැළ 1000 ක් රෝපණය කිරීමට ඉකුත් දා පියවර ගත්තේය. 01 December 2021
ලංකා විදුලි ඉංජිනේරුවෝ දැඩි ක්‍රියාමාර්ගයකට යති ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් පිරිසක් ආරමභ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමර්ගය අද සිට දැඩි කළ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කියයි. 01 December 2021
අපරාධ විමර්ශන පාඨමාලාව හැදෑරූ 46 ක් ඩිප්ලෝමා ලබති කැලණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය, අධිකරණ වෛද්‍ය අංශය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් පැවැත්වූ අපරාධ විමර්ශනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කළ සිසුන්ට ඩිප්ලෝමා පිරිනැමීමේ ප්රදානෝත්සවය අද (01) රාගම වෛද්‍ය පීඨ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. 01 December 2021
අනුන්ගේ ජීවිත රකින රක්ෂණ නියෝජිතයනටත් ආරක්ෂාව ජීවිත රක්ෂණ නියෝජිතයන්ට සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදලේ ප්රතිලාභ ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කරන බව කම්කරු අමැත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. 01 December 2021
දරුවන්ගේ ඔළු වනසන මොබයිල් ගේම් අවහිර වෙයි? ජංගම දුරකතනවල ළමයින්ගේ ඔලුව අවුල් වන ක්‍රීඩා(ගේම්) කිහිපයක් පවතින හෙයින් ඒවා විදුලි සන්දේශ නියාමන කොමිසම හා එක්ව අවහිර කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන ඇමැතිවරයාගෙන් තමා ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (1)පැවැසීය. 01 December 2021
‘ගෑස් පිපිරී හානි වුවන්ට වන්දි ගෙවනවා‘ ගෑස් පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ ප්‍රශ්නයක් නම් හානි වූ පුද්ගලයන්ට අනිවාර්යෙන්ම වන්දි ගෙවීමට කටයුතු කරන බව ගම්පහ දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අද (01) පැවසීය. 01 December 2021
ටැම්පිටියේ සුගතානන්ද හිමි රිමාන්ඩ් උද්ඝෝෂණයක් අතරතුරදී රාජ්‍ය දේපලවලට අනර්ථයක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප කොන්දේසි කඩකළ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අද (01) නියෝග කළේය. 01 December 2021
ශ්‍රී ලංකාව ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් කිරීම ගැන පැසසුම් ශ්‍රී ලංකාව ’ළමා ශ්‍රමයෙන් තොර කලාපයක්’ බවට පත් කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ටොමෝයා ඔබොකටා මහතා ප්‍රසාදය පළ කර සිටී. 01 December 2021
මනෝ විද්‍යා දේශනයට අවියක් ගෙනා දේශක මාට්ටු හාලිඇල දෙමළ මහ විදුහලේ සිසු දරුවන් වෙනුවෙන් පැවැති මනෝ විද්‍යා දේශනයකට වායු රයිෆලයක් හා වෝකි ටෝකි යන්ත්‍රයක් යොදාගත් බව කියන දේශකයකු සැකපිට අත් අඩංගුවට ගත් හාලිඇල පොලීසිය කියයි. 01 December 2021
තරුණ එක්දරු මව මරා ගසක එල්ලලා හිසට පහරදී එක්දරු මවක ඝාතනය කර සිරුර අසල්වැසි ඉඩමක පිහිටි ගසක එල්ලා තිබියදී සොයාගත් බව මිහින්තලේ පොලිසිය කියයි. 01 December 2021
පියාට පහරදුන් අජාසත්ත පුතා අත්අඩංගුවට දේපල ලියා දෙන්නැයි ඉල්ලා තම පියාට ඉතා අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කළ බව කියන පුතකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 01 December 2021
වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක් වී අලෙවි මණ්ඩලයේ සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී නීල් ද අල්විස් මහතා පත් කරනු ලැබ තිබේ. 01 December 2021
සිරිපා කරුණාකරන්න එන්නත් කාඩ් රැගෙන එන්න නව වසරේ ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (18) ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ,රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක , උව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියෝ පැවසූහ. 01 December 2021
කලුතරත් ගෑස් ලිපක් පුපුරයි කළුතර දකුණ පොලිස් වසමේ , පලාතොට, තේක්කවත්ත, ප්‍රදේශයේ අද(01) ගෑස් පිපිරීමක් සිදුව ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි. 01 December 2021
‘‘කල්‍යාණී රන් පිවිසුමට සැලැස්මක්‘‘ කොළඹ ඉදිකළ නව කැලණි පාලමෙන් ‘කල්‍යාණී රන් පිවිසුම’ කොළඹට ඇතුල් වන ආකාරය සහ කොළඹින් පිටවන ආකාරය පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය සැළස්මක් ඉදිරිපත්කර තිබේ. 01 December 2021
නාවික හමුදාවෙන් පාසල් දරුවන්ට තෑග්ගක් දිවයිනේ පහසුකම් අඩු පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට දිස්ත්‍රිකයේ දුෂ්කර පාසල් දෙකක් සංවර්ධන කර සිසු අයිතියට පත් කර ඇත. 01 December 2021
නිරෝධායනයට ඇවිත් ගුරු විද්‍යාල වැනසුවේ කවුද? කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය ගුරු විද්‍යා පීඨ කිහිපයක නේවාසිකාගාරයන්හි තිබූ සිසුන්ගේ පොත් පත්, ඇඳුම් පැළඳුම් මෙන්ම වටිනා උපකරණ ඒවායේ රැඳී සිටි පුද්ගලයන් විසින් විනාශ කර ඇති බවට එම සිසුහු චෝදනා කරති. 01 December 2021
‘මන්ත්‍රීවරුන්ට උසස් අධ්‍යාපනයට වරම් ඉල්ලයි‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්ව විද්‍යාලවලට, නීති විද්‍යාලයට ඇතුළත්වීමට අවස්ථාව උදාකර දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් තමා ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී (1) පැවැසීය 01 December 2021
තලවාකැලේ නිවසකත් ගෑස් ලිපක් පුපුරයි තලවකැලේ දුම්රිය පොල මාර්ගයේ පිහිටි නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ ගැස් උදුන අද (01) පුපුරාගොස් ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය. 01 December 2021
‘ස්ලිට්‘ ආයතනය ගැන කෝප්, විගණන වාර්තා වැරදියි මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ( ස්ලිට්) පිළිබඳ කෝප් වාර්තාව මෙන්ම විගණන වාර්තාව සම්පූර්ණයෙන්ම වැරදි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස් බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය. 01 December 2021
’’චිචී’’ එල්.පී.එල්. පිටියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල පිලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්, ජාතික රග්බි පිල නියෝජනය කළ රෝහිත රාජපක්ෂ ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි. 01 December 2021
තෙවන සිල්පදය කඩා ලෙඩ වූවන් වැඩිවෙයි ඉකුත් 2020 වසරේදී මෙරටින් නව ඒඩ්ස් ආසාදිතයින් 363ක් වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. 01 December 2021
කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී පෙදරේරුවකු මරුට බණ්ඩාරගම මස්විල ප්‍රදේශයේ නිවසක් නවීකරණය කරමින් සිටියදී කොන්ක්‍රීට් කණුවක් හිස මත වැටීමෙන් ප්‍රධාන පෙදරේරුවා මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි 01 December 2021
කොටි වළදැමූ රන් ගන්න ගිය ඇමැති ලේකම්වරු ගැන පරික්ෂණයක් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට උත්සහ කළ ඇමැති ලේකම්වරුන් දෙදෙනක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. 01 December 2021
පාසල් පහසුකම් ගාස්තුවලට ඇමති මැදිහත්වෙයි පාසල්වල පහසුකම් හා සේවා ගාස්තු අය කිරීම නැවැත්වීම සම්බන්ධයෙන් තමා මැදිහත් වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය. 01 December 2021
’’ස්ලිට්’’ නඩුව අගවිනිසුරු නැතිව විභාගයට මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය හා මහපොළ භාරකාර අරමුදල යටතට පත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබෙන පෙත්සම අගවිනිසුරුවරයා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සඳහා මාර්තු මස 21 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 01 December 2021
උද්ධමනය තවත් ඉහළට නොවැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 2.3කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 01 December 2021
ශානිට එරෙහි නඩුව දිගටම අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනාට විරුද්ධව ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද තීන්දු කළේය . 01 December 2021
සංයුතිය වෙනස් වුණත් හිටි අඩියේ ගෑස් ටැංකි පිපිරීම ඉතා අල්පයි ගෑස් ටැංකියක අඩංගු ප්‍රොපේන් සහ බියුටේන් යන සංයෝගවල සංයුතිය වෙනස් වූ පමණින් එය ස්වාභාවිකව පිපිරී යාමට ඇති ඉඩකඩ ඉතා අඩුබව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක මහතා පවසයි. 01 December 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026