IMG-LOGO

විශ්වවිද්‍යාල වැසෙන ලකුණු

(යොහාන් භාසුර)

රට තුළ වර්තමානයේ පවතින තත්වය පිළිබඳ අවධානය යොමුකර විශ්ව විද්‍යාල විවෘත කරනවාද වසා තබනවා යන තීරණය ගැනීමේ අයිතිය සියලුම විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඉන්ධන හිඟය සහ ගෑස් හිඟය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියට මේ වන විට ගැටලු රැසකට මුහුණදී සිටින බවත් ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල විවෘතව තැබීම අභියෝගයක් බවට පත්ව ඇති බවත්විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උසස් නිලධාරියකු නිළධාරියෙකු සඳහන් කළේය.

Reply Forward



අදහස් (5)

විශ්වවිද්‍යාල වැසෙන ලකුණු

saliya Saturday, 18 June 2022 11:08 PM

සරසවි වසා තිබීම විශාල පාඩුවක්... සරල ආහාර වේලක් සරසවිය තුළ සැකසීමේ ක්‍රමයක්... සරසවි හා අවට පුද්ගලික නේවාසිකාගාරවල සියලුම සිසුන් නැවතීමත් ක්‍රියාත්මක කළ හැකි නම්...

:       1       1

nandana Sunday, 19 June 2022 06:36 AM

රට ගොඩගන්න කියලා වැඩබැරි නායකයෝ පහළ වෙනකොට රට තවත් විනාශ වෙනවා.

:       1       2

චින්තන Sunday, 19 June 2022 07:10 AM

ඉදිරි මැතිවරණය සඳහා තවත් නූගතුන් පිරිසක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා විශ්ව විද්‍යාල හා පාසල් වසාතැබීම අවශ්‍ය වෙනවා. උගත්කමක් නොමැති අයට රැකියා ලක්ෂයක් දෙන්න ආපු කෙනා උගතුන්, බුද්ධිමතුන් ඇතිවෙනවට කොහොමත් අකමැතියි.. එහෙම නම් පාසල් හා විශ්ව විද්‍යාල වසාගෙන සිටිමු...

:       1       2

ජගත් ලියනගේ Sunday, 19 June 2022 10:40 AM

මේ යන විදියට ලංකාවේ තියන සියලුම (රජයේ සහ පෞද්ගලික) ආයතන වැසිලා යාවි...

:       0       3

Bamunuarachchi Sunday, 19 June 2022 03:46 PM

අනේ ඔහොමවත් වහලා දානවා නම් රටට ලොකු යහපතක්...

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 197 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 221 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site