IMG-LOGO

ඉන්ධන හිඟයෙන් රෝහලුත් වැසෙන ලකුණු

(සුජිත් හේවාජුලිගේ )

රට පුරා රෝහල් රැසක කටයුතුද ඉන්ධන හිඟය නිසා  අඩපණ වී ඇතැයි වාර්තා වේ.

බොහෝ රෝහල්වල ආපන ශාලාද වැසි යාමේ අවදානමක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

බොහෝ වෛද්‍යවරුන් ඉන්ධන පෝලිම වලට එක්ව සිටීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවත්  වෛද්‍යවරුන්ට ප්‍රමුඛත්වය ලබාදී ඉන්ධන ලබා දෙන බව පැවසුවත් එලෙස ඉන්ධන ලබා දීමක් සිදු නොවන බවත්  රෝහල් අධ්‍යක්ෂ වරු පිරිසක් ලංකාදීපයට පැවසූහ.



අදහස් (9)

ඉන්ධන හිඟයෙන් රෝහලුත් වැසෙන ලකුණු

Namal Saturday, 18 June 2022 02:04 PM

වෛද්‍යවරුන්ට දිය යුතුයි. නමුත් ඔවුන් එය අවභාවිතා කිරීම අනුමත කරන්න බැහැ. ඔවුන්ගේ හිතමිතුරන්ට ඒ වාසිය ලබාදෙනවා සමහරුන්..

:       129       15

සඳුන්Saturday, 18 June 2022 03:15 PM

නමින් අත්‍යාවශ්‍ය යැයි කීවාට බලධාරීන්ට එය අනවශ්‍ය පාටයි. ලබන සතිය වනවිටත් රෝහල් කාර්ය මණ්ඩල තෙල් පෝලිමේ නම් මරණ ගණන අනිවාර්යයෙන් වැඩිවෙයි...

:       0       78

manuSaturday, 18 June 2022 04:23 PM

සෞඛ්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බව තවම කාටවත් වැටහී නැත. ඒ නිසා අමුතු ප්‍රමුඛත්වයක් දීමට අවශ්‍ය නැත. වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය පෝලිමේ පැය ගණනක් සිට වාහනයට ඉන්ධන ගහගෙන රස්සාව කළ යුතුයි. පෝලිම් පැනගෙන කුණු බැනුම් අහගෙන ඉක්මනට පෙට්‍රල් ගහගෙන රාජකාරිය වෙලාවටම කරන්න යෑමද සුදුසු නැත... පුළුවන් වේලාවට රාජකාරියට වාර්තාකළ යුතුයි. එවිට හදිසි අමාරුවකදී මනුස්සයෙක් රෝහලකට පැමිණි විට ඇම්බියුලන්ස් එකට විතරක් පෙට්‍රල් ගැසීමෙන්ද ඇම්බියුලන්ස් වලට විතරක් පාරේ යන්න ඉඩ දීමෙන්ද පමණක් ලෙඩ්ඩුන්ගේ ලෙඩ සනීප නොවන බවට තේරුම් යනු ඇත. මරණාසන්න වී පැමිණිය විට දොස්තර පෙට්‍රල් ගහගෙන වාහනේ එනකං හෝ ඇතැම් අය කියන විදිහට බස් එකේ එනකන් හුස්ම අල්ලාගෙන සිටීමට අමාරු බවද වැටහෙනු ඇත. එවිට සේවාවේ අත්‍යාවශ්‍ය බව නිකන්ම තේරුම් ගනුඇති අතර පෝලිමේ නොසිට ඉන්ධන ලබාදිය යුතුය.. අය කවුද නැති අය කවුද යන වග හැමෝටම තේරුම් යනු ඇත.

:       1       68

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 18 June 2022 02:32 PM

මේ විධායක ජනාධිපති ක්‍රමය බැරිවෙලා හරි පිස්සෙකුගේ අතට ගියොත්, කුමක් වේදැයි කියා එදා ජේආර්ගෙන් ඇසු ප්‍රශ්නයට වර්තමාන අප ඒ ගැන හොඳ අත්දැකීම් ලබනවා. ඒ මොන විදිහට කළත් අන්තිමට කියන්නේ, අපි තමයි හොඳටම කරේ කියලයි. අනේ අපිට මේවා අහන්න දකින්න වුණානේ...

:       22       15

SamanSaturday, 18 June 2022 03:30 PM

කොහෙට ගියත් ඕක වෙන්න පුළුවන්... පසුගිය දවස්වල පිස්සෙක් ගුවන් පාලන මැදිරියට ගිහින් වුණු කලබලය මතකයි නේද?

:       0       27

himali herath Saturday, 18 June 2022 02:46 PM

මේ ගොල්ලෝ තෙල් ඉල්ලන්නේ රෝහලට යන්න නෙමෙයි. ප්‍රයිවට් චැනලින් යන්න. බොහෝ රෝහල්වල නිල නිවාස තියෙනවානේ...!

:       36       10

Saman Saturday, 18 June 2022 03:22 PM

වෛද්‍යවරුන්ට ප්‍රමුඛ ස්ථානය දීලා තමයි මේ කෙලවාගෙන තියෙන්නේ... මේ වෙලාවේ ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕනෑ රටට ඩොලර් ගේන අයටයි...

:       28       7

Saman Saturday, 18 June 2022 09:40 PM

තමුන්ගේ අම්මා, තාත්තා ඉස්පිරිතාලේ නතරවෙලා මැරෙන්න ඉන්නකොට දොස්තර මහත්තයා තෙල් ටික ගහගෙන එනකං ඉන්න කිව්වාම කට්ටියට තේරෙයි, අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු...!

:       0       2

rangi Sunday, 19 June 2022 06:34 AM

තුන්වේල කන්න දෙන්න ඇවිත් රට බින්දුවට බස්සන්නයි යන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 195 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 221 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site