කොවිඩ් මරණ තව 11ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 11 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය. 08 March 2022
රනිල්ගේ පෙත්සමට වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම් ගාමිණී ඇතුළත් කිරීමට අවසර තමන්ට එරෙහිව දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසමින් කර ඇති නිර්දේශයන් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළත් කිරිමට අභියාචනාධිකරණය පෙත්සම්කරුට අද (08) අවසර ලබා දුන්නේය. 08 March 2022
පෙමට පිටුපෑ සිසුවිය පොරෝ පහරින් මරැට ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි තිබු අද (8 ) දින සවස පාසල නිමවී නිවස බලා යමින් සිටි සිසුවියක තියුණු පොරෝවකින් පහරදී ඝාතනය කර ඇති බව හාලිඇල පොලිසිය කියයි. 08 March 2022
පැන්ඩෝරා විමර්ශන දිගටම යනවා පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් මාධ්‍යවල පළවූ තොරතුරු පදනම් කරගෙන තවදුරටත් විමර්ශන පවත්වන බව අල්ලස් කොමිසම දැනුම්දී ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 March 2022
ගෑස් තොගයක් ගොඩබායි ලිට්රෝ ගෑස් සමාගම ආනයන කළ ගෑස් තොගයක් නෞකාවෙන් බාමින් තිබෙන බවත් දේශීය වෙළෙඳපොලේ ලිට්රෝ ගෑස් ඉල්ලුමට අවශ්‍ය ගෑස් තොග ලැබෙමින් පවතින බවත් ලිට්රෝ ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී (ව්‍යාපාර සන්නිවේදන) චමනි පතිරගේ මහත්මිය අද (8) පස්වරුවේ පැවසුවාය. 08 March 2022
පැන්ඩොරා පත්‍රිකා ගැන අනුර අනාවරණයක් ආන්දෝලනාත්මක පැන්ඩොරා පත්‍රිකා සම්බන්ධයෙන් මෙරටදී කරනු ලැබූ විමර්ශනවල ප්‍රතිඵල තවමත් ඉදිරිපත් කර නැති හෙයින් ජනතාව අතරේ ඒ ගැන බරපතළ සැකයක් මතුවී ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 March 2022
‘‘දේශපාලකයන් මුලින් ආදර්ශයක් දිය යුතුයි‘‘ රට තුළ ඉන්ධන අර්බුදයක් පවතින මෙම අවස්ථාවේදී දේශපාලනඥයන් තමන් සමඟ ගමන් කරන පෙරගමන් හා පසුගමන් රථ අඩුකර රටට ආදර්ශයක් ලබාදිය යුතු යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 08 March 2022
ඇතුමල්පිටිය වැව්පිටියෙන් පුරාවිද්‍යා ස්මාරකයක් හමුවෙයි පොලොන්නරුව පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට ආසන්නයේ පිහිටි ඇතුමල්පිටිය වැවේ වැව්පිටියේ තිබී ඉපැරණි ශිව දේවාලයකට අයත් ශිවගල නමින් හඳුන්වනු ලබන පුරාවිද්‍යා ස්මාරකයක් හමුවූ බව පොලොන්නරුව පොලීසිය කියයි. 08 March 2022
විදුලි කප්පාදුව ගැන අලුත් සැලැස්මක් විදුලි කප්පාදුව සිදුවන කාලය අඩුකරමින් වැසිකාලය දක්වා ක්‍රමයෙන් ඉදිරියට ගෙනයාමේ සැලැස්මක් විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 08 March 2022
ගබ්සා නීතියට සංශෝධනයක් ? ගබ්සා නීතියට යම් සංශෝධනයක් අවශ්‍ය බව තමා පිළිගන්නේ යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 March 2022
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මැතිසබයට ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ තුන් වෙනි වගන්තිය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය. 08 March 2022
ආරක්ෂිතව නගරවලින් පිටවන්න අවසර යුද ගැටුම් හමුවේ අසරණ වූ යුක්රේන වැසියන්ට ආරක්ෂිතව පිටවී යෑමට ඉඩ සලසා දෙමින් අද (8) උදෑසන සිට සටන් විරාමයක් ආරම්භ විය. සටන් විරාමය ආරම්භ කළේ රුසියාව මැදිහත් වෙමිනි 08 March 2022
තවත් රුසියානු ජනරාල්වරයකු මරුට යුක්රේනයේ කාර්කීව් නුවර පැවැති සටන්වලදී රුසියන් ජනරාල්වරයකු ඝාතනය කිරීමට හැකිවුණු බව යුක්රේන හමුදාව සමත් විය. 08 March 2022
කොටුව දුම්රිය ස්ථානය අවට දැඩි රථවාහන තදබදයක් ජනතා අයිතීන් රැකගැනීම උදෙසා කාන්තාවෝ එකමුතුව ආණ්ඩුවට එරෙහිව සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කර කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙමින් තිබේ. 08 March 2022
ජයන්ත සමරවීර තනතුරට සමු දෙයි? රජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඔහු දරණ සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. 08 March 2022
අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක් ගුරුවරු බඳවා ගන්නා අවම වයස් සීමාව ඉහළ දමන ලෙස ඉල්ලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් අද( 08) කොළඹ කොටුව දුම්රිය පොළෙන් ආරම්භ විය . 08 March 2022
මේ මස අග බැසිල් ඉන්දියාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ මස දෙවැනි භාගයේ දී ඉන්දියාවේ සංචාරයක නිරත වනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 08 March 2022
කින්නියා වෙඩි තැබීමක්:තිදෙනෙක් අත්අඩංගුවට ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ සුනාමි ගම්මානයේ දී ඊයේ (7) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 08 March 2022
අතුරුදන් වූවන් ගැන විමර්ශන කඩිනම් කරන්න මණ්ඩල 25ක් අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි කඩිනමින් විමර්ශනය කර අවසන් කිරීම සඳහා විමර්ශන මණ්ඩල 25ක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 08 March 2022
පොලිස් කොස්තාපල්ට උණුවතුර ප්‍රහාරයක් දිඹුලාගල පැළෑටියාව ආරාමයකට පහරදී දේපලවලට හානි කිරීම සම්බන්ධව සිදුකර ලද පැමිණිල්ලකට විමර්ශනය කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුට උණුවතුර ප්‍රහාරයක් එල්ල කිරීම නිසා පොලිස් කොස්තාපල්වරයා පිලිස්සුම් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව මනම්පිටිය පොලීසිය කියයි. 08 March 2022
‘විමල්-උදය-වාසු මැතිසබයේ නෑ‘ ඇමැති ධුරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් පැමිණෙනු ඇතැයි බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් සිටියද එම දෙදෙනා පාර්ලිමේන්තුවට අද (8) නොපැමිණියහ. 08 March 2022
ආර්ථික සභාව සතිපතා කැඳවීමට තීරණයක් ආර්ථික සභාව සතිපතා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 08 March 2022
බෑණාගේ මන්නා පහරින් මාමණ්ඩිය මරුට බෑණා සහ මාමණ්ඩිය අතර කලක සිට පැවති ආරවුලක් දුරදිග යාමෙන් බෑණා විසින් මාමණ්ඩිය තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි. 08 March 2022
රුපියල තවත් පහළට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය 230ට වඩා වැඩි අගයකට නොයනු ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව අපෙක්ෂා කරන බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 08 March 2022
රෑ නිවන්න කිවත් දවලුත් පත්තු වෙයි විදුලි අර්බුදයට පිළියමක් ලෙස රාත්‍රී කාලයේ වීදි ලාම්පු නිවා දමන්නැයි රජයේ බලධාරීන් ඒ ඒ අයතනවලින් ඉල්ලීම් කළ ද ජා-ඇල නගරය හා තදාසන්න ප්‍රදේශ වල අතුරු මාර්ග බෝහෝමයක දහවල් කාලයේදී ද වීදි බල්බ දැල්වෙමින් තිබෙන අයුරු දක්නට ලැබෙයි. 08 March 2022
පළාත් කිහිපයකට අදත් වැසි පළාත් කිහිපයකට අද (8) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 March 2022
සාර්ථක අපනයනකරුවන්ට වාසියක් ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේ දී අපනයන ආදායම වැඩි කරගත් අපනයනකරුවන් සඳහා වැඩිවන ඩොලරයකට රුපියල් 30ක් බැගින් අමතර මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 08 March 2022
විදේශගත ශ්‍රමිකයන්ට අවුරුදු සමයේ වාසියක් විදේශගත ශ්‍රමිකයන් අලුත් අවුරුදු සමයේ එවනු ලබන විනිමය ආදායම වෙනුවෙන් ඇමරිකානු ඩොලරයකට රුපියල් 38 බැගින් දිරිගැන්වීමේ දීමනාවක් ගෙවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 08 March 2022
ඩොලරය රුපියල් 230 සීමාවේ විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. 08 March 2022
සුනාමියෙන් බේරුණ තංගල්ලේ දැරිය මැදිරිගිරියෙන් හමු වෙයි තංගල්ලෙන් සුනාමියට හසු වූ පස් හැවිරිදි දියණිය වසර 18 කට පසුව දෙදරු මවකව සිටිය දී මැදිරිගිරිය ප්‍රදේශයේ පාළු නිවෙසකින් හමුවීමේ පුවතක් ලෝක කාන්තා දිනය දා අපට වාර්තා විය. 08 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026