(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට අළුයම ජපානය බලා පිටත් නියමිතය.
සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය ජපානයේ හිටපු අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීම ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයේ මුඛ්‍ය පරමාර්ථය වේ.
ෂින්ෂො අබේ මහතා ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ලංකාව හා ජපානය අතර එකල ඉතා හොඳ රාජතාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන ගිය බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ජපාන අධිරාජයා ද ජපාන අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ද හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මළ ගෙවල්වලට යන එකයි, පන්සල් ගානේ යන එකයි හැරෙන්න වෙන වැඩක් නෑ වගේ..!
ආපහු එන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මළගෙවල් වල පාලු කපන්න වෙන රටවල් අපේ ලොක්කාව හයර් කරනවාද මන්දා...?
කරුමෙ කියන්නේ අපේ රටේ දේශපාලකයන් තාමත් මැරෙන්නේ නැතිව ඉන්න එක...
හොඳින් ගමන ගිහින් එන්න සර්...!
ආවදා ඉඳලා පිටරට මරණ ගෙවල්වලට යන එකමයි වැඩේ. ලංකාවේ මළගෙදරකට යන්න වුවමනාවක් ඇත්තේම නැද්ද...?
අපේ පින් ජනාධිපතිට ජයවේවා...!
සසර වසනාතුරැ ඔහු ඉන්නා නුවරක නොඉපදේවා. ඔහුගේ අගේවැදි එන සුලගක්වත් නොපැමිනේවා. ලංකාවේ සියලුදෙනාගේ පවට බහිවු පෘතුගිසි ජාතික පුනර්උප්පත්තිය. මෙවරවත් දැසට නොපැමිනේවා.මගේ රටට පයගහන්න නොලැබේවා.
මෙයා එ කාලෙත් කරේ වැඩ කරන එක නෙමෙයි. පොඩි දේත් ලොකු කරල රට සවාරි ගිය එක තමයි. ලොකු පැලැන්තියෙ පුහු මාන්නෙට කැමති අනුන්ගෙ පානින් පිම්බෙන්න කැමති අයනෙ.