(ටී.කේ.ජී.කපිල)
රෝමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිත සින්ඩි මැකේන් මහත්මිය සිව් දින නිල සංචාරයක් සදහා ඊයේ (25) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
එතුමිය සමග එම සංවිධානයේ එක් උසස් නිලධාරීවරයෙකු දූත පිරිස ලෙස පැමිණ සිටියේය.
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd