(යොහාන් භාසුර)
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (26) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (25) පස්වරුවේ පැවසීය.
ඒ අනුව දහවල් කාලයේ පැයක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd