(ටී.කේ.ජී.කපිල)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජපානයේ සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා මෙසේ මෙම පිරිස ජපානය වෙත ගොස් තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මළ ගෙවල් තියෙනවද?
ඔව්... සමහරවිට එයාගේ එක ළඟදීම වෙයිද කවුද දන්නේ...? එතකොට සෙනඟ එපෑයැ...