සමුපකාර පනත වෙනස් කරන්න යයි සමුපකාර පනත වෙනස් කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 October 2022
මහාචාර්ය චන්න ජයසුමනත් ලොව ප්‍රබලම විද්‍යාඥ ලයිස්තුවට රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්ය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතාද ලොව ඉහළම විද්‍යාඥයන්ගේ ලයිස්තුවට ( සියයට දෙකට) ඇතුළත් කරනු ලැබ සිටී. 18 October 2022
සංහිඳියාව පිළිබඳ කැබිනට් අනු කමිටුවක් සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 18 October 2022
රති ක්‍රීඩාවේ යෙදී වීඩියෝගත කර බියවද්දා කප්පම් කාලා ඉන්දීයාවේදී ව්‍යාපාරිකයකු සමග ලිංගිකව හැසිරෙන අතරතුර එය හොර රහසේ වීඩියෝ ගතකර පසුව එම ව්‍යාපාරිකයා බිය වද්දා රුපියල් ලක්ෂ 70 ක කප්පම් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් රූමත් කාන්තාවක සහ එයට අනුබල දුන් 45 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 18 October 2022
මහ කන්නයේ මුල් වටයට පොහොර නිකුත් කරයි මහ කන්නයේ මුල් වටය සඳහා අවශ්‍ය පොහොර තොග සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 18 October 2022
2022 බුකර් සම්මානය ලාංකික ලේඛකයාට 2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක සමත් විය. 18 October 2022
වැස්ස ගැන කාලගුණය කී දේ බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 October 2022
ඉන්දියාවට පලා ආ හින්දු - දෙමළ වැසියන් වෙනුවෙන් දුන් තීන්දුව පුරවැසි සංශෝධන පනත යටතේ ශ්‍රී ලංකාව ආවරණය වී නොමැති වුවද,ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ආරවුල් හේතුවෙන් ඉන්දියාවට පලා ආ හින්දු දෙමළ ජාතිකයින්ටද ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව හිමිවන බව මදුරාසි මහාධිකරණයේ විනිසුරු ජී ආර් ස්වාමිනාදන් මහතා ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 18 October 2022
ඛනිජ තෙල් සංස්ථාවට වෝහාරික විගණනයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට සහ මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබාගැනීම පහසු වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලුම අංශ වෝහාරික විගණණනයක් කිරීමට පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා එම සංස්ථාවට උපදෙස්දී තිබේ. 18 October 2022
අයි.එෆ්.එම් වාර්ෂික රැස්වීම අවසන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම අවසන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. 18 October 2022
ජුලි චං ගෙන් රෝහල්වලට ප්‍රදානයක් කොවිඩ් ව්‍යසනයෙන් පසු වත්මන් තත්වය ආහාර සුරක්ෂිත හා ජනතාවගේ පෝශණ තත්වය ඉහළ නැංවීම කෙරේහි රජයේ ප්රමුඛ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි ජේ.චං මහත්මියට අද (17) දැනුම් දුන්නේය. 18 October 2022
කොළඹ නගරයේ තැන් 19 පාකින් ගාස්තු නතර කරයි කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ස්ථාන දහ නවයකින් රථ වාහන ගාල් කිරීමේ ගාස්තු අයකිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කළ බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි. 17 October 2022
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් - අනුරකුමාර අතර හමුවක් ශ්‍රී ලංකාවේ වත්මන් සමාජයීය, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සමග අදහස් හුවමාරු කරගත් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. 17 October 2022
ගල්වළේ නාන්න ගිය සිසුහු දෙදෙනා මරුට නවගමුව තුන්අඳහේන අක්බාර් වත්ත ප්‍රදේශයේ ජලයෙන් පිරී තිබූ ගල් වලක ස්නානය කිරීමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අද සවස දියේ ගිලී මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 17 October 2022
අතුරුදන් අයගේ මව්පියෝ විරෝධයක අතුරුදහන් වූවන් පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සහ වගවීමේ යාන්ත්‍රණයක් ඉල්ලා අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 17 කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පරිශ්‍රය ඉදිරිපිට පැවැත්විය. 17 October 2022
ඉදිකිරීම් අධිකාරියේ ප්‍රධානියා ඇතුළු අධියුරු මඩුල්ලට නොතීසි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීම සඳහා හේතූ ඇත්නම් ලබන මස 15 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස නියම කරමින් අභියාචනාධිකරණය ඉදිකිරීම් කර්මන්ත සංවර්ධන අධිකාරීයේ සභාපති මහාචාර්්‍ය සොහාන් විජේසේකර මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට සිතාසි නිකුත් කළේය. 17 October 2022
ප්‍රියමාලිගේ ව්‍යාපාරික සගයකු අල්ලයි විවිධ ධනවතුන් සහ දේශපාලකයන් රැසකගෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කළ බවට කියන තිළිණි ප්‍රියමාලි නමැත්තිය ගේ පෙම්වතා බව කියන ව්‍යාපාරික හවුල්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගත්තේය. 17 October 2022
ඖෂධ නිෂ්පාදන සංස්ථාව හිතුමතේ බෝනස් ගෙවලා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය සේවකයන් සඳහා විධිමත් අනුමැතියකින් තොරව ප්‍රසාද දීමනා( බෝනස් ) සහ දිරිදීමනා ලබාදීමෙන් රුපියල් කෝටි දාහතරක පමණ පාඩුවක් ඉකුත් 2020 වර්ෂයේදී සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 17 October 2022
අයවැයෙන් අමාත්‍යාංශවලට මුදල් වෙන් වන්නේ මෙහෙමයි ලබන වසර (2023 ) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) පාර්ලිමේන්තුවට හෙට (18 වැනිදා) ඉදිරිපත් කෙරේ. 17 October 2022
රූපවාහිනියේ ලයිට් කපයි ජාතික රූපවාහිනි සංස්ථාව රුපියල් ලක්ෂ 70ක පමණ විදුලි බිලක් නොගෙවීම නිසා රූපවාහිනි සංස්ථාවට ලබාදී තිබූ විදුලි සැපයුම අද දහවල් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කළේය. 17 October 2022
අසාද් සාලි කෝටි අටක් ප්‍රියමාලිට දීලා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන ගිය තිළිණ ප්‍රියමාලිට රුපියල් කෝටි 8 1/2 ලබා දුන් බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි. 17 October 2022
නෙළුම් කුළුණ බලන්න තවත් පැයක් වැඩි කරයි කොළඹ නෙළුම් කුළුණ නැරඹීමේ කාලය සතියේ දිනවල රාත්‍රී 10.00 දක්වා ද, සති අන්තයේ රාත්‍රී 11.00 දක්වා ද, දීර්ඝ කළ බව නෙළුම් කුළුණ කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි. 17 October 2022
ලොව හොඳම විද්‍යාඥයන් අතරට කැලණියෙන් හතරක් ලොව හොඳම විද්‍යාඥයන් අතරට කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ මහාචාර්යවරුන් සිව් දෙනකු තේරි තිබේ. 17 October 2022
අහුන්ගල්ලේ වෙඩි තැබූ අවිය මොරොන්තුඩුවෙන් මතු වේ අහුන්ගල්ලේ වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන ටී 56 ගිනි අවිය, ජීව පතුරම් සහිත මැගසීනය අද පස්වරුවේ මොරොන්තුඩුව දැල්කඩ පාරේ වෙල් යායක තිබී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 17 October 2022
අයි.ඕ.සී සිපෙට්කෝ මිලට දෙයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද ‘සිපෙට්කෝ’ ඉන්ධන මිල අඩු කිරීමට සමාගමව ඉන්ධන මිල අඩු කරන බව එම සමාගම නිවේදනය කරයි. 17 October 2022
ආපදා තත්වය ක්‍රමයෙන් පහව යයි දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ බලපෑ මහ වැසි හේතුවෙන් ඇතිවූ ආපදා තත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 17 October 2022
පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුව ඉදිරි දින 4ත් පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (18) සිට 21 වැනිදා දක්වා දින හතරක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (17) පස්වරුවේ පැවසීය. 17 October 2022
උසස් අධ්‍යාපනයට බෙලරූස් සමග එකඟතාවකට මෙරට සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමේ අරමුණින් බෙලරූස් රාජ්‍ය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අධ්‍යාප අමාත්‍යංශය එකඟවී ඇත. 17 October 2022
මානව හිමිකම් කෙටුම්පත ගැන හියුමන් රයිට්ස් වොච් කනස්සල්ලෙන් හමුදාව පවත්වාගෙන යනු ලබන “පුනරුත්ථාපන” මධ්‍යස්ථානවල පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලධාරීන්ට පුළුල් බලතල ලබාදෙන පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය ඉල්ලා අස්කර ගත යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. 17 October 2022
අයවැය විසර්ජන පනත හෙට පාර්ලිමේන්තුවට 2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) පාර්ලිමේන්තුවට හෙට (18)ඉදිරිපත් කිරීමට (පළමු වර කියවීම) නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 17 October 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026