(යොහාන් භාසුර)
බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර ඊයේ (29) රාත්‍රී කැඞී ගිය දුම්රිය පීල්ල යථා තත්ත්වයට පත්කර ඇති බවත් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාවක් නොමැති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම මාර්ගයේ දුම්රිය ධාවනය අද පෙරවරුවේ සාමාන්‍ය පරිදි ආරම්භ කළ බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd