
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කවුද වසලයා කවුද බ්‍රහ්මණයා කියන එක අද රටට ඔප්පු වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය.
අනුන්ට බණ දේශනා කිරීමට පෙර තමා සුදුසු ගුණයෙහි පිහිටා සිටීම වැදගත් බව පැවසූ විපක්ෂනායකවරයා බුදුන්ට එරෙහිව කටයුතු කළේ අංගුලිමාල යනුවෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වැරදි හෙයින් එය දේවදත්ත යනුවෙන් නිවැරදි විය යුතු බවද ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිසබයේදී ඊයේ (29) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කවුද වසලයා කවුද බ්‍රහ්මණයා කියන එක ඔප්පු වෙමින් තිබෙනවා
NDF Leade Wednesday, 30 November 2022 11:24 AM
අංගුලිමාලයෝයි, දේවදත්තයෝයි, වසලයෝයි පාරිලිමේන්තු යන එක වළක්වන්න මනාප ක්‍රමය නැතිකරමු...
යෝගා Wednesday, 30 November 2022 11:29 AM
දේශපාලුවන් හැමෝම වසලයින් කියලයි ජනතාව නම් කියන්නේ..
චන්දන Wednesday, 30 November 2022 11:58 AM
ඔක්කොම වසලයෝ තමයි...