
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති රටවල් 10 අතර දස වෙනි ස්ථානය පැමිණීමට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි යූ.එස් නිව්ස් වෙබ් අඩවියේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් සහිත රට ලෙස ඉන්දියාව පත්ව සිටින අතර දෙවැනි ස්ථානය චීනයටත් තෙවැනි ස්ථානය වියට්නාමයටත් හිමිව ඇත.
මෙම ශ්‍රේණි ගත කිරීමට අනුව හතරවෙනි ස්ථානයේ සිට නව වෙනි ස්ථානය දක්වා පිළිවෙලින් තායිලන්තය, පිලිපීනය, බංගලාදේශය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රාජ්‍යයන් පත්ව ඇත.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති 10වැනි රට ලංකාව
Senaka Wednesday, 30 November 2022 03:47 PM
හරි නම් එක වෙන්න ඕන. මුකුත්ම නිශ්පාදනය නොකරන නිසා කිසිම පිරිවැයක් නෑ. සරලයි පුදුමයි.
Mahesh Wednesday, 30 November 2022 04:43 PM
ඒ කියන්නේ ලෝකෙන්ම දුප්පත් රටවල් 10 තුළ ලංකාව ඉන්නවා කියන එක නේද?