(යොහාන් භාසුර)
බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය පීල්ලක් කැඩීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම මාර්ගය යථා තත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් එය කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් මහාමාර්ග හදන්ඩ මිලියන ගණන් වෙන් කරනවා.තියෙන ඒවත් හරියට නඩත්තු කරගන්ඩ බැරුවයි ඉන්නේ ?