
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ව්‍යවස්ථාදායක සභාවට, ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස නම් කළ බව, අගමැති දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (29) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.
කාරියවසම් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාය.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට
Surathalaa Wednesday, 30 November 2022 01:04 PM
කපුටෙක්...!
Kapila Wednesday, 30 November 2022 01:06 PM
මේ වගේ අන්තවාදියෙක්..., තමාගේ පක්ෂය තුළ අර්බුධ ඇති කරන කෙනෙක්ගෙන් රටට කිසිම සෙතක් නෑ. අන්තිමට අපට තේරෙන්නේ ව්‍යවස්ථාදායක සභාව මෙහෙයවන්නේ ත් බැසිල්මයි.
සව්භාග්‍යයේ තරමWednesday, 30 November 2022 01:33 PM
සහතික ඇත්ත... නැත්නම් මෙහෙම අයව වැදගත් වැඩකට පත්කර ගන්නවාද?
susantha Wednesday, 30 November 2022 03:07 PM
ඔය අර මාධ්‍යයට ඇවිල්ලා රෙදි නැති කතා කියන ලැජ්ජාවක් නැති ජෝකර්ලා නේද? අනේ හොඳයි එහෙනම් ඔය ව්‍යවස්ථාදායක සභාවත් ජොගියක්ම කරන්නයි දැන් කල්පනාව... හොර තක්කඩි කපුටන්ටයි, හොර තක්කඩි පවුලේ හොරු රැළයි....
sharm warn Wednesday, 30 November 2022 03:55 PM
ඇත්තටම මෙයා කොහෙන්ද අහුලගෙන තියෙන්නේ...? කපුටාගේ ගෝලකම කරනවා ඇරෙන්න වෙන එක වැදගත් වැඩක් කරලා තියෙනවද? මේ ඔක්කොම කාරක සභාවලට දාගන්නේ ඔවුන්ට ඕනෑ හැටියට වැඩේ ගෙනියන්නනේ... ඡන්දෙ ආවම බලමු...