ගැට කපන්නා දරුවන්ට පිය සෙනෙහස අහිමි කරයි සිංහල අලුත් අවුරුද්දට බිරිඳ සහ දරුවන් බැලිමට යමින් සිටියදී සාක්කුවේ තිබූ රුපියල් 80,000 ක මුදලක් ගැට කපන්නකු සොරා ගැනීමෙන් සිත්තැවුලට පත්ව සිටි තිදරු පියකුගේ මළ සිරුර කුඹුක් ගසක එල්ලෙමින් තිබියදී අද සොයා ගත් බව නවගමුව පොලිසිය කියයි. 13 April 2023
ණය ගෙවන්න ජපානයෙන් වේදිකාවක් ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීමට ණය හිමියන් සඳහා නව වේදිකාවක් ප්‍රකාශයට පත් කරන බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි ඊයේ(12) ප්‍රකාශ කර ඇත. 13 April 2023
මොටර් රථය මාතර දුම්රියේ ගැටේ මුහුදු බඩ දුම්රිය මාර්ගයේ හික්කඩුව දොඩන්දූව දුම්රිය හරස් මාර්ගයේදී අද(13) දහවල් මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් විහාරාධිපති හිමිනම සහ රියදුරු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව හික්කඩුව පොලීසිය කියයි. 13 April 2023
පාසල හැරයන්නන්ටත් උසස් අධ්‍යාපන වරම් ශ්‍රම වෙළඳපොලට ගැළපෙන පරිදි උසස් අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කිරීම සිදුකළ යුතු බව අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා සහ එම ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධාරණය කෙරිණ 13 April 2023
කිරිපිටි සොරකමේ ගිය එකම පවුලේ 4කට වැඩ වරදී උත්සව සමයේ සුපිරි වෙළඳසැල් වලින් වටිනාකමින් වැඩි කිරිපිටි ටින් සොරකම් කල එකම පවුලේ මව, දියණිය , පුතා ,ලේලිය ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි . 13 April 2023
කැස්බෑව - පිටකොටුව බස් වර්ජනයක් මාර්ග අංක 120 කැස්බෑව පිටකොටුව සියලුම පෞද්ගලික බස් රථ අද ( 13 ) ධාවනයෙන් වැළකී වර්ජනයේ නිරත වන බව එම සංගමයේ සභාපති තුසිත රාජපක්ෂ මහතා පැවසීය. 13 April 2023
කෝටි අටක රන් කොල්ලකාලා ව්‍යාපාරිකයන් දෙදෙනකුට පහර දී රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුතු රත්රන් කිලෝ දෙකක් පැහැර ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෝදර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය ඇතුළු අංශ තුනක නිලධාරීන් අට දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි. 12 April 2023
පියා දියණියට ඇසිඩ් හලලා දියණියගේ හිසට ඇසිඩ් හැලීමට ගිය පියා ද ඇසිඩ් වැදීම නිසා බරපතළ පිළිස්සුම් තුවාල ලද දියණිය ද පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි. 12 April 2023
කසිප්පුවාගෙන් අල්ලස් ගත් පොලිසියේ දෙකක් කොටු පොලොන්නරුව කඩවලවැව ප්‍රදේශයේ පදිංචි කසිප්පු ජාවාරම්කරුවකු ගෙන් රුපියල් 9,000 ක අල්ලසක ගත් බව කියන මින්නේරිය පොලීසියේ සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි. 12 April 2023
මුද්‍රණ සේවකයන්ට කෝටි පහක් ගෙවා නෑ පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් ලියකියවිලි මුද්‍රණය කළ රජයේ මුද්‍රණාලයේ සේවකයන්ට දීමනා ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 5 කට අධික මුදලක් මෙතෙක් මුදල් ලබාදී නැතැයි වාර්තා වේ. 12 April 2023
කසිප්පු පෙරූ ගුරුවිද්‍යාල සේවකයාට එරෙහි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරයි පත්තලගෙදර සියනෑ විද්‍යා පීඨයේ නේවාසිකාගාරයක් තුළ කසිප්පු ගෝඩා හා පෙරණ උපකරණ සමග අත් අඩංගුවට ගත් සේවකයට එරෙහිව වේයන්ගොඩ පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරන ලද චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කළ අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ඊළග දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට පොලිසියට අද නියෝග කළේය. 12 April 2023
වළවේ ගඟට සිසුන් දෙදෙනා බිලි වලවේ ගඟේ බළංගොඩ වැලිහරනාව ජල පෙමිපාගාරය ආසන්නයේ දිය නැමට ගොස් අතුරුදන් වූ සිසුහු දෙදෙනාගේ සිරුර අද ප්‍රදේශයේ තරුණ පිරිසකගේ සහය ඇතිව සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 12 April 2023
විශ්‍රාමික රණවිරුවා අනවසර විදුහිලි රැහැනට බිලි බලන්ගොඩ මොරහැල උඩවෙළ වෙල්යායේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලිි විශ්‍රමික යුද්ධ හමුදා සෙබළකු මියගොස් ඇතැයි බලන්ගොඩ පින්නවල පොලිසිය පවසයි. 12 April 2023
ශ්‍රී ලංකා රග්බි විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කරයි ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරි මණ්ඩලය ඉවත්කර චුලා ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (12) පියවර ගෙන තිබේ. 12 April 2023
අධිකරණයෙන් පැන්න කුඩ්ඩා මාසයකට පසු මාට්ටු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙ දී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී ඉකුත් 15 වැනි දා පළා ගිය මත් ලෝලියකු කුඩාවැල්ල ධීවරවරායේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි. 12 April 2023
ලංකාවේ ණය ගැන රටවල් 3කින් හෙට ප්‍රකාශයක් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල හෙට (13) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පෙන්වා දී ඇත. 12 April 2023
අයි.එම්.එෆ් ණය මුදල ගැන පාර්ලිමේන්තු විවාදය 25 ජාත්‍යන්තර අරමුදලෙන් දුන් මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය. 12 April 2023
මහ බැංකුවේ ලක්ෂ 50 ගැන සේවකයන්ගෙන් ප්‍රශ්න කරයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ’’නිකුතු සුරක්ෂිතාගාරයේ ’’ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම අංශයේ එදින සේවය කළ 15 කු ගෙන් පමණ පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගත් බව කොටුව පොලිසිය කියයි. 12 April 2023
ලාංකික තාත්තයි පුතයි ඕස්ට්‍රේලියාවේ ඇල්ලකට බිලි ඕස්ට්‍රේලියාවේ කේන්ස් නගරය ආසන්නයේ පිහිටි ක්‍රිස්ටල් කැස්කේඩ් දිය ඇල්ලේ ගිලී ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි 9නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත. 12 April 2023
සංහිඳියාව ගොඩනඟන්න කැබිනට් අනු කමිටුවක් පියවර තුනක් ඔස්සේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පිහිට වූ බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය. 12 April 2023
වැඩකට නැති කම්හල් පහකට කෝටියක් නැති කරලා ලංකා පිඟන් සංස්ථාව කිසිදු නිෂ්පාදනයක් නැති කම්හල් පහක් පවත්වාගෙන යෑමෙන් වාර්ෂිකව රුපියල් කෝටියකට ආසන්න මුදලක් නාස්තිවන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 12 April 2023
මහා විහාරය සංරක්ෂණයට පුරාවිද්‍යාවෙන් අලුත් වැඩක් අනුරාධපුර මහා විහාරය ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 12 April 2023
ගොවීන්ට තුවක්කු දෙන නීති ප්‍රතිපාදන අලුත් කරන්න යයි ගොවීන්ට තුවක්කු භාවිතය සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන යාවත්කාලීන කරන්නැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය කෘෂිකර්ම අමාත්‍යංශයට නිර්දේශ නිකුත් කර තිබේ. 12 April 2023
විශ්ව විද්‍යාල ඇඳුරෝ වර්ජනය අත්හරිති රජය විසින් පනවා ඇති උපයන විට අය කරන බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කර තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇත. 12 April 2023
අකුරණ රෝහලක ආරක්ෂකයකුට පහර දුන් 3ක් අත්අඩංගුවට අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ ෂියා අනුස්මරණ රෝහලේ ආරක්ෂක නිලධාරියකුට සහ සාත්තු සේවකයෙකුට පහරදුන් බව කියන පුද්ගලයන් තිදෙනකු සහ ඔවුන් පැමිණි වාහනය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි . 12 April 2023
හොර නෝට්ටු 17 ක් සමඟ අයෙක් අල්ලයි ව්‍යාජ පන්දහසේ නෝට්ටු වලින් සූදු සෙල්ලම් කරමින් සිටි පුද්ගලයෙකු හා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙකු අත් අඩංගුවට ගත් බව කටුවන පොලීසිය පවසයි. 12 April 2023
රන් පැහැති මාලය කොල්ල කෑ පොලිස් සැරයන්ට වැඩ වරදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකාර නිලධාරිනියගේ කර පැළඳ රන් පැහැති මාලය කොල්ලකා පළා යමින් සිටි පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි 12 April 2023
ලංකාවෙි රිලවුන්ට චීනයට යන්න වීසා ලැබෙයි ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන රජයේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. 11 April 2023
ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා විකාශන අධිකාරිය පනතක් ගෙන ඒමට නියමිතව සිටින බවත්,ඒ හරහා නිදහස් මාධ්‍ය, විකාශන අධිකාරිය හරහා නියාමනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 11 April 2023
තරුණයාගේ කකුල් දෙක දුම්රිය උදුරගනී කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනයවු ගාලු කුමාරි දුම්රියේ පැමිණි පුද්ගලයෙකු අද සවස ගාල්ල දුම්රිිය ස්ථානයේදි දුම්රියෙන් ඇදවැටි දුම්රියට හසුවිමෙන් පාද දෙකම වෙන්වි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 11 April 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026