ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් සිදුවිය. ඒ, නිවාඩුවෙන් පසු පාසල් යළි ආරම්භ වූ පළමු දිනයේය. වෙඩි තැබීමෙන් හය දෙනෙකු තුවාල ලැබූ බවත්, එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් වාර්තා වේ. 05 January 2024
දළදා මාලිගයට ආ අයෙක්ගේ බෑගයේ හිස් පතුරම්කොපු මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ඇතුල්වීමට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මල්ලේ තිබී බෝර 12 ගිනි අවි වලට භාවිතා කරන හිස් පතුරම් කොපු 6 ක් සොයාගත් බව ශ්‍රී දළදා මාළිගාවේ පොලිසියේ නිලධාරියෙක් පැවසීය. 05 January 2024
පළාත් මට්ටමින් ආර්ථිකය හදනවාට මහ ආණ්ඩුව විරුද්ධ නෑ පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 05 January 2024
වල් ඌරු මස් අතුරුදන්වී එස් අයි ගේ වැඩ තහනම් වැටලීමකදී අත්අඩංගුවට ගත් වල්ඌරු මස් තොගයකින් කොටසක් අධිකරණයට ඉදිරිපත් කර , ඉතිරි කොටස අස්ථානගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා වු උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය පවසයි. 05 January 2024
මියන්මාර නිදහස් දිනය දා සිරකරුවන් 9,652 කට නිදහස මියන්මාර හමුදා රජය එරට නිදහස් දිනය නිමිත්තෙන්, විදේශිකයන් 114 දෙනකු ඇතුළු සිරකරුවන් 9,652 දෙනකු, පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට තීරණය කර තිබේ. 05 January 2024
කඩා වැටුණු පස් කන්දට යටවී කාන්තාවක් රෝහලේ හාලිඇල දික්වැල්ලවත්තේ 2 වන කොටසේ වතු නිවාස පෙලක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එයට යට වී බරපතළ තුවාල ලැබු කාන්තාවක ඇටම්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 05 January 2024
රුසියාව වෙනුවෙන් සටන් වදින විදේශිකයන්ට පුරවැසිභාවය රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී, රුසියාවට සහාය දක්වමින් යුක්රේනයට එරෙහිව සටන් වදින විදේශිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට රුසියන් පුරවැසිභාවය ලබා දීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර තිබේ. 05 January 2024
මාධ්‍යවේදී ප්‍රදීප් දිවි සැරිය නිමා කරයි ප්‍රවීණ නවකතාකරුවකු, ගීත රචකයකු ,ධනාත්මක කෘති පරිවර්තකයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රදිප් කුමාර බාලසූරිය මහතා හදිසියේ අභාවප්‍රත්ත වූයේය. 05 January 2024
භූමි කම්පාව ජපානයේ පිහිටීම වෙනස් කරලා රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් සහ ඉන්පසු හටගත් අතුරු භූමි කම්පාවලින් පසු ජපානයේ පිහිටීම වෙනස් වී ඇතැයි එරට භූ විද්‍යාඥයෝ පවසති. 05 January 2024
යුද්ධයෙන් පසු ගාසා තීරයට සිදුවන දේ ඊශ්‍රායලය කියයි හමාස් සංවිධානය පරාජය කිරීමෙන් පසු, ගාසා තීරයේ අනාගතය කුමක් වේවිදැයි යන්න සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළේය. 05 January 2024
හිටපු යුදහමුදා නිලධාරියෙක් රිය අනතුරකින් මරුට පුත්තලම කරඹ ප්‍රදේශයෙ සිදුවු රිය අනතුරකින් යුද හමුදා විශේෂ බළකායෙ හිටපු මාණ්ඩලික නිළධාරියකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ලොරි රථයක ගැටි මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 05 January 2024
කොළඹ අදත් ලංවීම විරෝධයක් ලංකා විදුලිබල මණ්ඩලය සතු විදුලි බලාගාර විදේශිය සමාගම්වලට විකිණීමට එරෙහි ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව ලංකා විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිටදී තෙවන දිනටත් අද (05) පැවැත්වුණී. 05 January 2024
ඉදිරියේදී විකුණගන්න බැරි තරම් එළවළු ලැබෙනවා ඉදිරි සති හය ඇතුලත අලෙවි කර ගත නොහැකි තරම් විශාල එළවළු අස්වැන්නක් වෙළෙඳ පොළට ලැබෙනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 05 January 2024
සිමෙන්ති කොට්ටයක් රුපියල් 350කින් ඉහළට ‘වැට්’ බද්ද ඉහළ යෑමත් සමඟ සිමෙන්ති මිල රුපියල් 150 ත් 350 ත් අතර මුදලකින් ඉහළ දැමූ බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පැවසීය. 05 January 2024
හරක් කටා එරෙහිව ගත් ක්‍රියා මාර්ග ගැන පොලිස්පතිගෙන් දොස් සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ තබාගෙන සිටිමින් විමර්ශන සිදුකළ ද ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමට පත්විය නොහැකි බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විමර්ශන නිලධාරීන් ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත. 05 January 2024
මෝටර් රථ යළි ගෙන්වයි? මෝටර් රථ නැවත ආනයනය කිරීම සඳහා රජය කටයුතු කරනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 05 January 2024
පොලු පහර ගොපල්ලාට මරණය ගෙනෙයි කුඩාඔය කඩවරවැව ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයෑමෙන් පොල්ලකින් පහරදී තරුණයෙකු ඝාතනයකර ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි. 05 January 2024
බඹරු ඇන කාන්තාවක් මරුට දික්ඔය බටල්ගල වතුයායේදි බඹර ප්‍රහාරයකට ලක්ව දික්ඔය රෝහලට ඇතුලත් කළ කාන්තාවක් අද (05) මියගොස් ඇතැයි පොලීසිය කියයි. 05 January 2024
මත්ද්‍රව්‍ය රැගත් බහුදින යත්‍රාවක් සමඟ 5ක් අත්අඩංගුවට අයිස් හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍ය කිලෝ 200කට අධික ප්‍රමාණයක් අඩංගු පැකට් 278ක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින යාත්‍රාවක් සැකකරුවන් පස් දෙනෙකු සමග නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ගාල්ල වරාය වෙත ගෙනැවිත් තිබේ. 05 January 2024
‘යුක්තිය’ මෙහෙයුමෙන් තවත් 1,184 ක් අල්ලයි ‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල චෝදනාවට සැකකරුවන් 1,184 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 59 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශය අද (5) පෙරවරුවේ පැවසීය. 05 January 2024
රාජ්‍ය සේවකයන්ට වැඩි කළ 10000න් 5000ක් මෙි මාසයේ සිට රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වැඩිකළ රුපියල් 10000 ක දීමනාවෙන් රුපියල් 5000 ක මුදලක් ජනවාරි මාසයේ සිටම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ප්‍රකාශ කර තිබේ. 05 January 2024
වෙරි වූ එස්.අයි අත්අඩංගුවට වෙරි මර ගාතේ පොලිස් යතුරුපැදිය පදවා ගෙන යෑමට නොහැකිව සිටි බව කියන එරාවුර් පොලිසියේ සිටි උප පොලිස් පරික්ෂකවරයකු එම පොලිසිය විසින් පෙරේදා (4) අත්අඩංගුවට ගනු ලැබ ඇත. 05 January 2024
මුහුදු කූඩැල්ලන් සමඟ අයෙක් මාට්ටු බලපත්‍ර නොමැතිව කැබි රථයකින් මුහුදු කූඩැල්ලන් 4500ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මන්නාරම දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 05 January 2024
මුහුදේදී ක්ලාන්ත වු ධීවරයා මරුට යාපනය ප්‍රදේශයේ මසුන් ඇල්ලිම සදහා මුහුදු ගිය පුද්ගලයෙකු මහුදේදී ක්ලාන්තවි මරණයට පත්ව ඇත් බව යාපනය රෝහල් පොලීසිය සදහන් කරයි . 05 January 2024
අද වැස්ස ගැන කාලගුණ අනාවැකිය උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 January 2024
කට්ටුවේ අනතුරකින් දැරියක මරුට:මව රෝහලට මීගමුව කට්ටුව ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන් ගත්13 හැවිරිදි දැරියක මියගොස් ඇගේ මවද බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. 05 January 2024
ආගමික දර්ශනවාදී දේශකයාගේ තවත් අනුගාමිකයෙක් රෝහලේ ආගමික දර්ශනවාදී දේශන පවත්වා මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අවමංගල උත්සවයට සහභාගි වු බව කියන දිඹුලාගල සිරිපුර පදිංචි, 26 වියති එක්දරු පියකු වස ශරිරගත වීමෙන්කි දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බව සිරිපුර පොලිසිය කියයි. 05 January 2024
ලක්ෂ 10 ක් බදු අංක අරගෙන ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10 කට ආසන්න සංඛ්‍යාවක් ආදායම් බදු අංකය ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (4) පැවසීය. 04 January 2024
කෝටි එකහමාරක මත්ද්‍රව්‍ය තැපැල් හුවමාරුවෙන් අල්ලයි ජර්මනිය සහ එංගලන්තය යන රටවල්වලින් මධ්‍යම තැපැල් හුවමාරුවට එවූ පාර්සල් 11 ක තිබී රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලි අරුග්ගොඩ මහතා අද (4) පැවසීය. 04 January 2024
පෙබරවාරි සිට වාහන ලියාපදිංචියට ආදායම් බදු අංකය අනිවාර්යයි රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය ලබන පෙබරවාරි මාසයේ සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (4) පැවසීය. 04 January 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026