යුද්ධයේ ඇත්ත තතු හෙළි කරන වාර් තාවක් ජනපතිට
ශ්රී ලංකාවේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්ද යන්න පැහැදිලි කිරීමට සකස් කළ විශේෂ වාර්තාව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට බාරදෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී සරත් වීරසේකර මහතා පැවසීය.