
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලැබූ ඇෆ්ගනිස්තානු පිලේ නායක ඊබ්‍රහිම් ශද්‍රාන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ශ්‍රී ලංකාව පළමු තගරයට ක්‍රීඩා කළ කණ්ඩායම නොවෙනස්ව මෙම තරගයට ද යොදවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd