(ගයාන් සූරිය ආරච්චි)
අනියම් සබඳතාවයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත කිලිනොච්චිය රාමනාද පුරම් ප්‍රදේශයේ පදිංචි පස්දෙනකුට තියුණු ආයුධ වලින් පහරදී බරපතල තුවාල සිදුකළ සිදුකළ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව රාමනාදපුරම් පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ අවුරුදු 28 සහ 30 වයස්වල පසු වන පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ අවුරුදු 28, 30 හා 50 වියේ පසුවන කාන්තාවන් තිදෙනෙකු බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය හා වටිට කච්චි ප්‍රදේශවල පදිංචි අවුරුදු 24, 33 හා 59 වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd