
(යොහාන් භාසුර)
මීගමුව ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් මීගමුව ලෙල්ලම ධීවර වරාය සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් කොළඹ පිහිටි අගරදගුරු නිවස ඉදිරිපිට ඇතුළු ස්ථාන දෙකකදී අද (19) දහවල් විරෝධතා දෙකක් පැවැත්වූහ.
‘කාදිනල්තුමා ලැජ්ජාවක් නැද්ද ලෙල්ලමට නඩු දාන්න, අපේ ලෙල්මට අත නොතබනු සහ ලෙල්ලම ධීවරයාගේ හදවතයි අත නොතබනු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී ධීවරයෝ විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම විරෝධතාවයේ මහ මොළකරු හොයන්නට සියලුදෙනා සහාය දිය යුතුයි...!
මේ දෙය ගැන මාධ්‍ය මගින් නිවැරදි දැනුවත් කිරීමක් අවශ්‍යයි .ගවේශනාත්මක තොරතුරු තියනවා නම් හොඳයි මොකද මේක මේ චෝදනාව කරන්නේ කාදිනල් තුමාට.මේක ජාතික ගැටළුවක්
ඔය ලෙල්ලම වගේ කීයක් ඉඩම් සුද්ද කරලා හොර නඩු දාලා එදා අල්ලාගෙන පල්ලි හැදුවද