( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
විදේශීය යුවළක් රැගෙන කටුනායක ගුවන්තොටුපළ දක්වා යමින් සිටි මෝටර් රථයක් කොට්ටාව අධිවේගී පිවිසුම අසල ආරක්ෂිත වැටෙහි ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ විදේශීය යුවළක් ඇතුළු තිදෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ ඉතාලි ජාතික අඹුසැමි යුවළක් (76 - 78) සහ අනුරාධපුර බන්දුලගම පදිංචි (42) හැවිරිදි රියදුරෙකු බව පොලිසිය කියයි.
මෙම විදේශීය අඹුසැමි යුවළ මෙරට සංචාරය අවසන් කොට ඉතාලි රාජ්‍යයට යාම සඳහා 18 දා රාත්‍රී 09 පමණ හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිට මෝටර් රථයකින් කටුනායක ගුවන්තොටුපල දක්වා යාමට පිටත්ව තිබේ.
2025 දෙසැම්බර් මස 18
239
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් විදෙස් යුවළ ඇතුළු තුනක් රෝහලේ