IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මල්වතුහිරිපිටිය හිමි ඝාතනයට සැක තවත් අයෙක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මල්වතුහිරිපිටිය කෙහෙල් කන්ද කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම හා සීදුව ප්‍රදේශයේ  සිදුවූ වෙඩි තැබීමකට අදාළව ආධාර අනුබල දුන් පුද්ගලයෙකු රද්දොළුගම ජාතික නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය කියයි. 

එම සැකකරු සමඟ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6100 ක් පොලිස් භාරයට ගෙන ඇත.

ත්අඩංගුවට ගත් සැකකරු 2007 සේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ හතරවන ගැමුණු හේවා බලඇණියේ විශේෂ බලකායට අනුයුක්තව සේවය කර 2017 වසරේ පලා ගොස් ඇති බව පොලිසිය කියයි

.හේනේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අපවත් වූ මල්වතු හිරිපිටිය විහාරස්ථානයෙන් දානය වළඳා යළි  හේනේගම විහාරස්ථානය කරා වැඩම කරවීම සඳහා සූදානමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා පැමිණි නාදුනන  පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු   ටී පනස්හයේ ගිනි අවියකින් වෙඩි තබා උන්වහන්සේ ඝාතනය කර පලා ගොස් තිබිණි

 

 

 



අදහස් (0)

මල්වතුහිරිපිටිය හිමි ඝාතනයට සැක තවත් අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 239 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site