
(අංජුල මහික වීරරත්න)
ගම්වල සංවර්ධන යෝජනා සැකසීමේදී ගමේ පුළුල් නියෝජනයක් සහිත ග්‍රාමීය කමිටු මගින් අදාල යෝජනා සකස් කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කදුකර දශකය සහ දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් වලදී මහජන නියෝජිතයන්ගේ සහ ජනතා සහභාගීත්වය අනිවාර්ය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කදුකර දශකය සංවර්ධන වැඩසටහනේ යෝජනා ලබා ගැනීම මේ මස 29 වැනිදා වන විට අවසන් කරන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කදුකර දශකය සංවර්ධන වැඩසටහන පිළිබඳව නිළධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එය පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
239
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගමේ වැඩ කරනකොට ගමේ අදහස් ගන්න
Nisha Monday, 19 February 2024 01:18 PM
ගමට යන්න ගහන උප්පරවැට්ටියක් ඔය...
anuranga Monday, 19 February 2024 01:20 PM
හොර හැත්ත, පේන කොටත් අප්පිරියයි...