කන්න හොඳ නැති අල සහ ලූනු දඹුල්ලෙන් සොයාගනී මිනිස් පරිභෝජනයට නුසුදුසු බව කියන ආනයනික බී ලූනු සහ අර්ථාපල් තොගයක් සිය බාරයට ගත් බව දඹුල්ල සෞඛ්‍ය අංශ පවසයි. 02 January 2024
විදෙස් බලවේග පැරදූ පොහොට්ටුවට ස්තුතියි අරගල අවස්ථාවේදී විදේශ බලවේග පරාජය කළ පොහොට්ටුව නැමැති සිංහල බෞද්ධ බලවේගයට ස්තුතිවන්ත විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 02 January 2024
ජපන් භූමි කම්පාවෙන් සිදුවුණු හානිය බරපතලයි නව වසර උදාවත් සමඟ ජපානය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවෙන් සහ අතුරු භූමි කම්පාවලින් සිදුවුණු හානිය අතිමහත් බවත්, ප්‍රබල භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වූ බවත්, බොහෝ දෙනකු තවමත් සුන්බුන් අතරේ සිරවී සිටින බවත් ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මාධ්‍ය හමුවේ පැවැසුවේය. 02 January 2024
ලංකාව නවසීලන්තයට යයි නවසීලන්තයේ වෙලින්ටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 January 2024
නාවික හමුදාව ඇමරිකාව සමග ගිවිසුමක න්‍යෂ්ටික සහ අනෙකුත් විකිරණශීලී ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම වැලැක්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 January 2024
ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට කැබිනට් අනුමැතිය යෝජිත ශ්‍රී ලංකා- තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 January 2024
ත්‍රිකුණාමලය තෙල් ටැංකි 61ක් ගැන කැබිනට් තීරණයක් ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම ව්‍යාපාරික මාදිලි යටතේ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 02 January 2024
අධ්‍යාපනේට පණ දෙන්න දුන් කෝටි 521ක් වතුරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය 2020 වර්ෂයේ පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට රුපියල් කෝටි 521 කට වැඩි මුදලක් වැය කර තිබුණද සැලසුම් කළ පරිදි එම ප්‍රතිසංස්කරණ කිරීමට අපොහොසත්ව තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 02 January 2024
කෝච්චියක් හැතැප්ම හතරක් ’’රිවර්ස්’’ කොළඹ කොටුවේ සිට මීරිගම බලා ධාවනයවූ මන්දගාමී දුම්රියක් හුණුපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ ඇතිවූ කිසියම් දෝෂයක් හේතුවෙන් එම ස්ථානයේ සිට කැලණිය දුම්රිය ස්ථානය දක්වා සැතපුම් හතරක් පමණ පසුපසට ගමන් කරවීමට ඊයේ (1) සිදුවිය. 02 January 2024
යල කන්නයේ රසායනික පොහොරින් වැට් බදු ඉවතට ලබන යල කන්නයේ දී රසායනික පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 02 January 2024
කලිසම් වාටියේ සඟවා සැමියාට කුඩු ගෙන ගිය බිරිය මාට්ටු කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සිය සැමියාට කලිසමක වාටියේ සගවා හෙරෝයින් මත්කුඩු රැගෙන ගිය කාන්තාවක බන්ධනාගාර නිළධාරීන් භාරයට ගෙන භාරදීමේන් පසු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . 02 January 2024
දකුණු කොරියානු විපක්ෂ නායකයාට පිහියෙන් ඇනලා දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියුංග් පිහි ප්‍රහාරයකට ලක්වීමෙන් බරපතල තුවාල ලැබුවේය. 02 January 2024
මාළු වාඩියක ගින්නකින් දෙකක් මරුට පේදුරුතුඩුව මූනෙයි වෙරළ ප්‍රදේශයේ මාළු වාඩියක රිජෆෝම් හා ප්ලාස්ටික් ගබඩා කාමරයක ගින්නකින් පුද්ගලයන් දෙදෙනෙකු මිනිස්සුන් තුවාල ලබා මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලිසිය පවසයි. 02 January 2024
මහියංගණය පාලමක් කඩා වැටෙයි මහියංගණය විස්ස කණුව සිට රෝහණ හන්දියට යන අතුරු මාර්ගයේ පිහිටි පාලමක් අද (02) අලුයම සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි මහියංගණය ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ මහතා පැවසීය. 02 January 2024
වැලිගමදී වෙඩිවැදී මියගිය සැරයන්ට උසස් වීමක් වැලිගම වෙඩිතැබීමේ සිද්ධියේදී මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්තව සේවය කරමින් සිටි උපුල් චමින්ද කුමාර පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 02 January 2024
තැනින් තැනට අදත් වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති අතර නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ, පොලොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 January 2024
ත්‍රිරෝදය ප්‍රපාතයේ හතරක් රෝහලේ බලන්ගොඩ වලේබොඩ මනතුංකන්ද ප්‍රදේශයේදි අද (01) සවස ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරලිමෙන් සිදු වු අනතුරකින් එහි ගමන් කළ හතර දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 01 January 2024
කොස්ලන්දේ නිවෙසකින් සිරුරු දෙකක් හමුවේ කොස්ලන්ද වෙලන්විට අක්කර සීය ප්‍රදේශයේ නිවසක ගෙවත්තක තිබූ වයෝවෘද්ධ අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් අද (1) පස්වරුවේ සොයා ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි . 01 January 2024
අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම් වැඩ අරඹයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වූ වසන්තා පෙරේරා මහත්මිය අද (01) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළාය. 01 January 2024
පස්සර පාරක් ගිලා බසී පස්සර මඩොල්සිම මාර්ගයේ මැටිගහතැන්න තිස් වැනි කිලෝමීටර් කණුව අසල මාර්ගය පාර මැදින් පුපුරා විශාල ලෙස ගිලා බැසීමට ලක්වී ඇති අයුරු මෙහි ඇති ඡායාරූපයෙන් දැක්වේ. 01 January 2024
මඩකලපුව දුම්රිය ස්ථානය ජලයෙන් යටවෙයි අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව දුම්රිය ස්ථානය අද (1) රාත්‍රී ජලයෙන් යටවිය. 01 January 2024
එෆ්. ආර්. සේනානායක 98 වැනි ගුණ සමරුවේදී මෙරට නිදහස් සටනේ පුරෝගාමියකු වන එෆ්. ආර්. සේනානායක මහතාගේ 98 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ සේනානායක පිළිරුව අබියසදී අද (1) පැවැත්විණි. 01 January 2024
ජපන් භූමි කම්පාවෙන් මරණ දෙකක් ජපන් භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බවත්, විදුලි බල සැපැයුම් ද අඩපණ වී ඇති බවත් වාර්තා වේ. 01 January 2024
සුරාබදු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් සුරාබදු අද (1) සිට ඉහළ නංවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 01 January 2024
මේ වසරේ උද්ධමනය සියයට 5ක තබා ගන්නවා උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 01 January 2024
ක්‍රිකට්, ඇමැති අනු කමිටු වාර්තාව ජනපතිට ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වාර්තාව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දුන්නේය. 01 January 2024
නරක කාලය තව මාස දෙක තුනයි 2024 වර්ෂය විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් වූ ව්‍යවසායකත්වයේ වසර ලෙස නම් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 01 January 2024
ලාෆ් ගෑස් රුපියල් 755 කින් ඉහළ යයි ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (1) සිට රුපියල් 755 කින් ඉහළ දැමූ බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පිරීස් මහතා අද (1) පස්වරුවේ පැවසීය. 01 January 2024
කවුරු බැන්නත් තීරණ ගන්නේ රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර ඇතුලත ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 January 2024
රේගුව ඉතිහාසයේ ඉහළතම ආදායම ලබයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු පසුගිය 2023 වසරේ රුපියල් බිලියන 970 ක් හෙවත් රුපියල් කෝටි 97,000 ක ආදායමක් උපයමින් ඉතිහාසයේ වර්ෂයකදී ලැබූ ඉහළතම ආදායම වාර්තා කළ බව ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසීය. 01 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026