අරලියගහ මන්දිරය අසල ත්‍රීරෝද රියක් ගිනි ගනියි අරලියගහ මන්දිරය දොරටුව ඉදිරිපිටදී ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් අද (1) දහවල් එකවරම ගිනිගෙන විනාශ වූ බව කොල්ලූපිටිය පොලිසිය කියයි 01 January 2024
පාසල් වෑන් ගාස්තු ඉහළට පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරයි. 01 January 2024
පක්ෂ දෙකක් දේශපාලන කසාදෙක එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පිවිතුරු හෙළ උරුමය අතර දේශපාලන සන්ධානයක් සඳහා සාකච්ඡා ආරම්භ වී තිබේ. 01 January 2024
ඉතිහාසයේ වැලලෙන්න ගිය උඩගබඩා නිලමේ වලව්ව ඉංග්‍රීසීන් 1818 නොවැම්බර් 26 වෙනිදා හිස ගසා දැමූ මඩුගල්ලේ උඩගබඩා නිලමේට අයිති දේපළක් ඉතා නිවරැදිව සොයා ගන්නට විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකුට හැකි වී තිබේ. 01 January 2024
සුනාමිය එයි රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් පසු හටගත් සුනාමි රළ ජපානයේ උතුරු වෙරළ තීරයට කඩා වැදුණි. 01 January 2024
කළුතර දී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි කළුතර නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී අද දහවල් මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි . 01 January 2024
පොඩි වැව් 487 ක අක්කර අඩි දස දහසක් පිරෙයි අහස් වැස්සෙන් පෝෂණය වන කුඩා පරිමාණයේ ග්‍රාමීය වැව් 487 ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 01 January 2024
ජනපති නව වසරේ වැඩ අරඹයි 2024 නව වසරේ රාජකාරී ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී අද (1)මැති ඇමතිවරුන් සහ කාර්ය මණ්ඩලය හමු විය. 01 January 2024
ගැටුම බේරන්න ගිය තරුණයාට පිහිපහරක්-පිහිය ඉවත් කරන්න සැත්කමක් පුත්තලම නගරයෙ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් බේරිමට ගිය තරුණයකුට එල්ල වු දරුණු පිහි ප්‍රහාරයකින් පිහිය උදරයෙ සිරවි සිටියදීම පුත්තලම රෝහලට අද (1 ) ඇතුලත් කර තිබු බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 01 January 2024
ජාවාරම්කරුවෙක්ට අයත් අනවසර ඉදිකිරීමක් කඩා ඉවත් කරයි දැනට විදේශගතව සිටින මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට අයත් බව කියන සුපිරි හෝටලයක් අනවසරයෙන් ඉදිකර ඇතී බැවින් එය ඉවත් කිරීම අද (1) සිදු කෙරිණි) 01 January 2024
මැතිවරණ වසරේ ජාතිවාදය වපුරන්න ඉඩ නෑ මෙම මැතිවරණ වසර ඉලක්ක කර ගෙන ජාතිවාදය ආගම්වාදය වැපිරීමට ඉඩ නොදිය යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 01 January 2024
බංග්ලාදේශ මහ මැතිවරණය 7 වැනිදා බංග්ලාදේශ මහ මැතිවරණය ලබන හත් වැනිදා පැවැත්වීමට නියමිතය. විපක්ෂ නායකයන්, බොහෝ දෙනකු සිරගත වී සිටින බැවින්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ. 01 January 2024
ලොග්ගල්ලාඔයට වැටී අයෙක් අතුරුදන් මීගහකිවුල හවන්කැටිය වැව්පිටිය ප්‍රදේශයේදී අද (01) උදේ පුද්ගලයෙකු ලොග්ගල්ලාඔයට වැටී අතුරුදන් වී ඇතැයි පොලීසිය කියයි. 01 January 2024
ජපානයට භූමි කම්පාවක්: සුනාමි අනතුරු රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ජපානය කැලැඹිණි. භූමි කම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි. 01 January 2024
’සයිනොපෙක්’ පෙට්‍රල් ඩීසල් අඩුවෙන් දෙයි සයිනොපෙක් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක් සිපෙට්කෝ මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් අලෙවි කිරීමට තීරණය කර තිබේ. 01 January 2024
වැට් ගැන බොරු කියන අය ගැන ආණ්ඩුවෙන් තීරණයක් වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන පාර්ශවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. 01 January 2024
ලිට්රෝ ගෑස් 685 කින් ඉහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 685 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (1) පෙරවරුවේ පැවසීය. 01 January 2024
නව වසරට ආශිර්වාද ගන්න නව වසරට මහ සෙනගක් නව වසරට ආශිර්වාද ගැනීම සඳහා ජනතාව විශාල සංඛ්‍යාවක් කොළඹ, හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට අද (1) පෙරවරුවේ පැමිණ සිටියහ. 01 January 2024
යුක්තිය’ තවත් 1200 ක් අත්අඩංගුවට ’යුක්තිය’ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1229 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 86 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (1) පෙරවරුවේ පැවැසීය. 01 January 2024
අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ මිලට සම කරයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල අද (1) සිට සංශෝධනය කරන බව එම සමාගම පවසයි. 01 January 2024
අවුරුද්ද පටන්ගත් දා දුම්රියෙන් මගීන්ට සප්‍රයිස් එකක් ප්‍රධාන මාර්ගයේ දුම්රිය රැසක් අවලංගු කිරීම සහ ප්‍රමාද වීම හේතුවෙන් මගී ජනතාව අද (1) පෙරවරුවේ සිට දැඩි අපහසුතාවට පත්ව සිටිති. 01 January 2024
ඩෙන්මාර්කයේ මාග්‍රෙත් රැජින කිරුළ අත්හරී ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රෙත් රැජින, කිරුළ අත්හරින බව නිවේදනය කළාය. ඒ, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ, ඩෙන්මාර්ක වැසියන් අමතමිනි. 01 January 2024
ෂාන් ස ජ බ ට එක් වෙයි ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වු ෂාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී අද( 01 ) සමගි ජන බලවේගයට එක්වීමට නියමිත බව වාර්තා වේ. 01 January 2024
කළු කුහර ගැන සොයන්න ඉන්දියාවෙන් රොබෝ යානයක් නව වසරේ වැඩ අරඹමින්, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ඉස්රෝ) අද (1) විශ්වයේ ඇති කළු කුහර සහ නියුට්‍රෝන තරු අධ්‍යයනයට රොබෝ යානයක් යැවීමට නියමිතය. 01 January 2024
මාලිමාවේ සටන මාතරින් අරඹයි “රනිල් රාජපක්ෂ ආණ්ඩුව කිසිදු සංවේදී භාවයකින් තොරව වැට් බද්ද ඉහල නැංවීම තුලින් ජනතාවට 2023 වසරට වඩා වැඩි පීඩනයක් උදා වු නව වසරේ දී ඇති වෙනවා.ආර්ථිකය විශාල ලෙස හැකිලීමට පත් වනවා පමණක් නොව ජන ජීවිතය විශාල පීඩාවකට ලක් වෙනවා.” 01 January 2024
යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් යාපනය පූතූර් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවසකට කිසියම් නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි අච්චුවේලි පොලීසිය පවසයි. 01 January 2024
පරිවාසේ දරුවෝත් බඩගින්නේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පරිවාස මධ්‍යස්ථානවල දරුවන්ටත් නිසි පරිදි ආහාර ඇතුළු අවශ්‍යතා නොලැබෙන තත්වයක් පවතින බව එම ආයතනවල පාලකයෝ පෙන්වා දෙති. 01 January 2024
වැස්ස අද වැඩි වේ ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 January 2024
බස් - ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට වැට් බද්ධ වැඩිකිරීමට පියවර ගැනීම හේතුවෙන් බස් ගාස්තු සහ ත්‍රිරොද රථ ගාස්තු ඉහළ දැමීමට සිදුවන වාර්තා වේ. 01 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026