
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් ඉන්දුනීසියාවේ බාලි නුවරදී අද(19)පැවැත්විණි.
ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව මෙම හමුව සිදුවූ අතර ශ්‍රී ලංකාවේ ස්ටාර්ලින්ක් (Starlink)සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර සාකච්ඡා පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලය කියයි.
එහිදී ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)
ඔය ගමන්ම තවම ඉන්දියාවට දීලා නැති ටෙස්ලා කාර් කර්මාන්ත ශාලාව ලංකාවට ඉල්ලුවානං
කවුද බොලේ මේ නාකි ඇලිස් ?
"අපේ රටේ ලෝකයේ කොහෙවත්ම හොයාගන්න බැරි පුදුමාකාර අජටාකාශ විශේසඥයෙක් ඉන්නවා. එයා යැව්වා රොකට් එකක් අපටවත් හොයාගන්න බැහැ ඒක තියෙන්නේ කොහෙද කියල. කාටවත් හොයාගන්න බැරි අන්දමට රොකට් යවන හැටි ඉගෙනගන්න ඕනෑනම් මිනිහ එවන්න පුළුවන්." කියල කිවේ නැද්ද ?
ටෙස්ලා ෆැක්ටරියක් කුරුණෑගල හදාවි වගේ..
අත දික්කරලා සයිස් එක පෙන්නලා කියන්නේ.. මෙන්න මම ලංකාවේදී කියන බොරුවල සයිස් කියලා. වෙන කියන්න දෙයක් කරලා නෑනේ..
මස්ක් හිනාවෙන්නේ Mr. බීන්ගේ විහිළුවකට හිනා වෙනවා වගේ කියලා හිතෙන්නේ මට විතරද?
" මේ සීයාව පොලිසියයි..අංගොඩ.. මානසිකරෝහලයි රටේ හැමතැනම හොයනවා..හරි පුදුමයි..මෙයා කොහොමද මෙතනට ආවේ ?.." කියලා ඉලෝන් මස්ක් පුදුමයෙන් වගේ හපුයියා දිහාබලාගෙන හිනාවෙනවා. "..මොනවා වුනත් අතේ දුරින් ඉමු ..මහා භයානක මිනිහෙක්ලු..ඔය තියෙන පිගානකින් හරි කෙලලා ඇරියොත්.." කියලා අර ගැහැණු කෙනා හෙමින් කියනවා.
වෙන කෙනෙක් දිනාපු ජනාධිපති පුටුව අල්ලාගෙන රටේ සල්ලි ටික අත දිගහැරලා වියදම් කර කර ලෝකේ වටේ කරක් ගහනවා. මෙයාට දැන් යන්න ඉතුරුවෙලා තියෙන්නේ අජටාකාශයට විතරයි. ඊළඟ ඡන්දෙන් බැරිවෙලාවත් දින්නොත් ඒකටත් ගිහින් අඟහරු ලෝකෙටත් යන්න දඟලයි.
පෙර පාසල් දරුවෙක්ට සාමාන්‍ය පෙළ කරන අයියා කෙනෙක් හම්බ වුණා වගේ ... අපේ එක අවුරුදු 45 ක් තිස්සේ බලයේ ඉදගෙන කරපු දෙයක් නෑ ඉලොන් අවුරුදු 10 ක් ඇතුළත කරලා තියන ඒවා බලන්න
කයිවාරු ගහමින් ලෝකය පූරා රස්තියාදු ගහන මහල්ලා මගේත් කාලය කන්න ඇවිල්ලා කියලා මාක්ස්ට හිතෙන්න ඇති...!