
(සුජිත් හේවාජුලිගේ)
ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පැවසීය.
අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා බවද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බව සඳහන් කළ වීරතුංග මහතා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව දන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු කීවේය.
ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම ඉදිරිපත් නොවන බවද උදයංග වීරතුංග මහතා ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සංවාදයක නිරත වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම බැලුවහම රනිල් ගේ කටින් පිටවෙන කිසි දෙයක් විස්වාශ කරන්න බැහැ නේ ,මොකද උන්දැ ගිය සතියෙ පොහොට්ටු හමුවෙනුත් පස්සේ කියුවා නේද තියන්නේ මහා මැතිවරණයක් නෙමෙයි ජනාධිපතිවරණයක් කියලා
දැන් චන්ද 2 තියන්න වගේ ඉන්නේ ,සල්ලි තියනවද දැන් ,කමක් නැහැ වරෙල්ලකෝ චන්ද 2 නෙමෙයි 10 ක් උනත් අරගෙන .කෙලවෙලා යන්න දෙන්නම්
රටේ මැතිවරණ අනාගතය ගැන ජාවාරම් කාරයෝ, හොරු ,දුෂිතයෝ ඩුවල් සිටිසන් ලා තීරණ ගන්න අමුතු රටක්
රාජපක්ෂලයි ගෑවිච්ච උමුයි හිතන් ඉන්නේ ලංකාව උන්ගේ බූදලයක් කියලා
මේ කතාව ඇත්ත . ජනාධිපතිවරණය තිබ්බොත් රනිල් ට ස්ථිරවම දිනන්න බැහැ . රජයේ රහස් වාර්තා අනුව මැයි රැලි වලට වැඩිම සහභාගිත්වය ජවිපෙ ට, ඊලඟ ට සජබෙට, 3වෙනුව එජාපය ට 4වෙනුව පොහොට්ටුව ට. එනිසා ස්ථිරවම පවත්වන්නේ මහ මැතිවරණය . නමුත් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය කල් දාන්න බැහැ . සමහර විට පලාත් පාලන මැතිවරණය ට වුන දේ ජනාධිපතිවරණය ට වෙන්න බැරි නැහැ . ඒ සඳහා යම් සිදුරක් තියෙනව .
ජනාධිපති ජනාධිපතිවරණය ගැන කිව්වම ජීඇල් කිව්වා ජනාධිපතිට ජනාධිපතිවරණය ගැන කියන්න බැහැ කියලා එතකොට මේ කිසිම දෙයකට නැති ජනතා මුදල් කාබාසිනියා කිරීමට කටයුතු කල එකෙක් කියනදේ හරිද කොහොම වුනත් රටේ අරාජිකත්වයක් ජනාධිපති බලාපොරොත්තුව ඉන්නවා නම් මහමැතිවරණය පළමුවෙන්ම පවත්වනවා ඇති රට ගැන හිතනවා නම් ජනාධිපතිවරණය පළමුවෙන්ම තියන්න කටයුතු කරාවි .ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවාලීමට කටයුතු කලොත් එජාපය හා පොහොට්ටුව ලක්බිමෙන් අතුගා දැමීමට කතිරය පාවිච්චි කරන්න පෙළගැසෙමු.
මොන මැතිවරණය ආවත් අපි ලැහැස්තියි !!! මේ රට අවුරුදු 76ක් තිස්සේ මාරුවෙන් මාරුවට පාලනය කරපු හොර මිනීමරු පවුල් සියල්ලගේම අවසන් මැතිවරණය තමයි මේ එන්නේ. හොරු,මිනීමරුවෝ;ජාවාරම් කාරයෝ,කැසිනෝ කාරයෝ, කප්පම් කාරයෝ.. ...වැනි සමාජ දුෂිතයින් එකෙක්ටවත් මේ රට ඇති බහුතරය චන්දෙ දෙන්නේ නැහැ. මුළු රටම ජාතික ජනබලවේගයට එක්වී අවසන්, මාලිමාවට ජයවේවා !!!
මේක තම වන්නේ ඡන්ද පරදිනවා එනමුත් ජරාව දී හවුල් ආණ්ඩු හදන්න යන්නේ අගමැති කම් මුදලට දීලා ජනතාව තම පරම ප්රජාතන්ත්රවාදය මුදලට හෝ පක්ෂ අවුල් කළහොත් එකී පරම අයිතිය නැවත ලබා ගෙන තම අයිතීන් පාවාදීමට ඇරෙහිව නැගී සිට එය අවලංගු කල යුතුයි
මේ කොහේ යන හිපාටුවෙක්ද ? මුට තියෙන අයිතිය මොකක්ද ඡන්ද ගැන කතාකරන්න. මිග් ගනුදෙනුව කරපු හොරෙක්ලු . රුසියානාකි හිඟන්නෝ, උඹලාගේ නඩු ඉවර නැහැ, බලාගෙන ඉඳපන් හිරේ යන්න.
" පවු මේකා "
බලන්නකෝ ජෙප්පෝ තක්බීර් වෙලා තියෙන හැටි. උන් දන්නවා මාලිමාවේ අනුර කුමාර ඇරුනාම අනිත් ඔක්කොම නිකන් ඡන්ද නැති පුස් චරිත කියලා. මාලිමාවත් දැන් ටික ටික බුකියෙ එහෙම දිය වෙලා ගිහින් තියෙන්නේ. මාලිමාවෙ උන් උඩ පැනපු විදියට කෙල ගන්නව 3%ත් නැති වෙන්න. එක දෙයක් මතක තියාගන්න මහත්වරුනි, බොරුවෙන්, කුහකකමින් දිනුවත් ඒ ජයග්‍රහනය වැඩි කල් තියෙන්නෙ නෑ කියන එක.
හරියටම තමන්ගේ පලාතේ මාලිමාවෙන් ඡන්ද ඉල්ලන කෙනා ට ඔබගේ ඡන්දය දෙන්න හොරුන්ට ඡන්දෙ දීල තවත් අවුරුදු පහක් දුක් දුක් විඳින්න ලෑස්ති වෙන්න එපා
කොහේ ඉන්න බල්ලෝද මේ රටේ අනාගත තීරණ ගැන කතා කරන්න.මුන්ගේ නිව්ස් දාන්න එපා.මුන් ජාතික නායකයෝ නෙමෙයි රට කාපු හිපාටුවෝ
මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා හැන්ගිමුත්තන් කෙළපු එකා. දූෂිත පවුල් පාලනේ උන්ගේ පිහිටෙන් ඉන්නවා..තමුන් කවුද කියන එක අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
ජෙප්පො ෆෝම් වෙලා හීන ලෝකේ හීන දකිනවා චූන් එකේ ආණ්ඩු පිහිටුවන්න. ආන්ඩු පිහිටුවලා රටේ හැමදේම එයාලගේ අතට ගන්න එයාලගේ සහෝදරයන්ට, පවුල්වලට බෙදා හදා ගන්න. නීතිය පසිඳලීම එයාලගේ අතට ගන්න බලන් ඉන්නවා. නායකයා ව්‍යාපාරික පන්තියේ නැගලා ලෝකේ වටේ සවාරි ගහනවා, තානාපතිලා හමුවෙනවා ඉයෙස් ඉයෙස් කියනවා. මේක දැන් පිස්සු කෝලමක් වෙලා. කොහොම උනත් රටේ මිනිසුන්ගේ වැඩි කැමැත්ත තියෙන්නේ සජබෙට. ඊළඟට ඕනේ නම් ජේවීපී එකට තියෙයි ඒත් පරතරය අහසට පොළව වගේ තියෙයි. මොකද ජේවීපී කාරයෝ එදා කරපුවා කියපුවා සහ දැනුත් කියන කතා ඇහුවම මිනිස්සුන්ට, ව්‍යාපාරිකයන්ට, ආයෝජකයන්ට ලොකු බයක් ඇති වෙනවා. ජෙප්පෝ හිතන තරම් මෝඩ නෑ ලංකාවේ ජනතාව.
මෙයාගෙ කතාවෙ හැටියට මේ මැතිවරණ එකඟතාව දන්නේ ජනාධිපති හා ශ්‍රීලංපොපෙ එක් අයෙක් පමණක් නම් මෙයා දන්නෙ කොහොම ද? මේ මැතිවරණ පැවැත්වීම හෝ නොපැවැත්වීම හෝ ගැන නිශ්චිතව දන්නෙ ජනාධිපතිවරයා විතරයි. මහ මැතිවරණය පළමුව පැවතුවහොත් ජනාධිපතිවරණය නො පැවැත්වෙන බවයි මේ කියන්නෙ. ඒකනෙව රනිල් ජනාධිපතිවරයා ස්ථිරවම ඉදිරිපත් නොවන බව කියන්නෙ.
මෙතන පැහැදිලි සත්‍යට එරෙහිව දාන ඩිස්ලයික් දැක්කම බැසිල් පොහොට්ටු කන්තොරුවෙ හයි කරපු මැෂින් ජවිපෙට සහ ප්රගතිශීලීන්ට එරෙහිව වැඩ කරන බව පැහැදිලිවම පේනව, නමුත් රටේ රැල්ල මාලිමාවට
මැතිවරණ වංගු දාලා සෙල්ලම් දාන්න බලා ඉන්න එවුන්ට කියන්නේ අරගලය සිහිකර ගත්තොත් හොඳයි.
සරත් නොදන්නවට මාලිමාවෙත් ඉන්නවා හොරු. අද වෙනකන් පක්ෂෙට බිලියන ගාණක් සල්ලි ආපු හැටි කියන්නෙත් නෑ අහනවටත් කැමති නෑ.
ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)
ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සූදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)
ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)
මාලිමාව දිනුවොත් නුඹලා රොත්තටම උදයංග නොවෙයි උඩයන්න තමයි වෙන්නෙ
මොන මැතිවරණය ආවත් අපි ලැහැස්තියි !!! මේ රට අවුරුදු 76ක් තිස්සේ මාරුවෙන් මාරුවට පාලනය කරපු හොර මිනීමරු පවුල් සියල්ලගේම අවසන් මැතිවරණය තමයි මේ එන්නේ. හොරු,මිනීමරුවෝ;ජාවාරම් කාරයෝ,කැසිනෝ කාරයෝ, කප්පම් කාරයෝ.. ...වැනි සමාජ දුෂිතයින් එකෙක්ටවත් මේ රට ඇති බහුතරය චන්දෙ දෙන්නේ නැහැ. මුළු රටම ජාතික ජනබලවේගයට එක්වී අවසන්, මාලිමාවට ජයවේවා !!!
මොන මැතිවරණය තිබ්බත් ඉහලින්ම ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගයයි ..මොන උප්පරවැට්ටිය ගැහුවත් හොරු,දුශිතයන්ගේ රනිල් රාජපක්ෂලාගේ අවසන් මාස කිහිපය මෙයයි
විතාන, තමුන්නැහැලා තාම ආච්චිගේ අයිඩෙන්ටිය හෙව්වාට, ඊට පස්සේ රට කරපු අය සේරම නැති කරලා කොල්ලෙකුට රට යන්න, රෝහලකට ගියාම බේත් ගන්න, ඉගෙන ගන්න තත්ත්වයක් නැති කරපු බව පැහැදිලි කරගෙන ඉවරයි. වසර හතලිහකට පෙර කැරැල්ලක් වෙලාව වෙච්චි ඒවා කියවන්නේ නැතිව කාලෙට අප්ඩේට් වෙන්න.