දිවයිනපුරා පවතින වැසි සහිත සුළං තත්ත්වයෙන් බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිත අඩාලවී තිබේ.
ඇතැම් ප්‍රදේශවල මාර්ග සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට දැඩි බාධා මතුව තිබේ.ඇතැම් ප්‍රෙද්ශවලට ගංවතුර අවදානමක්ද මතුව ඇත. ඇතැම් ප්‍රදේශවලට නාය අනතුරු ඇඟවීම්ද මේ වන විට නිකුත් කර තිබේ.


පුත්තලම එළුවංකුලම සපත්තු පාලම හා හෙල්ලෙන පාලම සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී විල්පත්තු අභය භුමීයට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ඇතුල්වීම නවතා තිබේ.
(ඡායාරූප එච් චන්දන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd