
(අංජුල මහික වීරරත්න)
වනාන්තර විනාශ නොකර රබර් වගා කර නිෂ්පාදන කටයුතු කරන රටවලට යුරෝපා සංගමය විසින් නිෂ්පාදන නියාමන පනතක් ( European Union Deforestation free Regulations- EUDR ) හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකාව ද රබර් නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන රටක් වශයෙන් එම පනතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇත.
ඒ අනුව වනාන්තර විනාශ නොකර මෙරට රබර් වගාව ව්‍යාප්ත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගනු ලැබූ පියවර යුරෝපා සංගමය විසින් ඇගයීමට ලක් කර ඇති බව මෙරට සංචාරයේ නිරත වූ සුප්‍රකට මිචලින් කර්මාන්ත සමුහයේ නියෝජිතයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් අපේ රබර් වැඩිමිලට අරගෙන වගාකරුවන් දිරිමත් කරන්න , ගිවිසුමක් අනුව පොරොන්දු වෙන්න. ඒක ලොකු සහනයක්, නායකයෝ ඉංග්‍රීසියෙන් කතාකරල මේව කරගන්නකො, ටයිකොට් ඇඳල හාල් බෙදනවට වඩා වටිනවා.