
නිරිතදිග මෝසම් තත්වය දිවයිනට හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තව දුරටත් බලාපොරෝත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින හරහා විටින් විට පැයට කිලෝ මිටර් 30 -40ත් අතර තරමක තද සුළං ඇති විය හැකියි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බවර පවතී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd