ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.
පසුගිය 2016 වසරේදී කූලරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගින් ඇතිවන අකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාර හිමිට පසුව වසර හතක සිර දඬුවමක් නියම කෙරිණි.
එම ලිපිය පහත දැක්වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ජාතින් අතර සමගිය ඇති කිරීමට කටයුතු කළ බව දැනගෙන හිටියේ නැහැ අපේ හාමුදුරුවනේ.
අනිවාර්යෙන් ලබා දෙන්න ඕන දෙයක්. මේ හාමුදුරුවෝ පාස්කු වගේ මහා විනාශයක් වෙන්න පුලුවන් කියලා කොච්චර නම් කෑ ගැහුවද?. හැමෝම කරේ උන්නාන්සේ අන්තවාදියෙක් කියල බැනපු එක විතරයි. අන්න දැන් ආපහු අර බෝම්බ ගහපු ඉස්ලාම් අන්තවාදී සංවිධාන වල තහනම ඉවත් කරලා. ඒවා තහනම් කරන්න කියලා රජයෙන් ඉල්ලලා තිබුනේ අන්තවාදී නොවන මුස්ලිම් ජනතාවමයි. ඊලඟ පාර පාස්කුවට වඩා හොඳ එකක් කාලා ආපහු හැම මුස්ලිම් කාරයාවම මරාගෙන කාපල්ලා.
ජාතිය අනතුරේ කියලා මෙදා පාරත් දෙමු ඡන්දය...!
පාස්කු ප්‍රහාරය වෙච්චි වෙලාවේ මාධ්‍ය සාකච්ඡා තියපු අය මුන්නාන්සේව නම් නිදහස් කරයිද කියලා සැකයි.
අනිවාර්යෙන් නිදහස ලබා දිය යුතුයි. හඳ පෙන්නුවාම ඇඟිල්ල බලපු මෝඩ පිරිසක් ලන්කාවේ හිටියා කියලා හාමුදුරුවෝ පලි නෑ.
නිදහස ලබා දුන්නාට නම් කමක් නැහැ අපේ හාමුදුරුවනේ, රටේ සාමය සහ සංහිඳියාව රැකෙන පරිදි හැසිරෙන ආකාරයත් කියලා දෙන්න වෙනවා.
බෞද්ධයොන්ට ලංකාවේ තිබ්බ තැන දැන් ඉවරයි. ගෝඨාත් එක්ක ඒ ඔක්කොම ගියා. සිංහල හරක්ට ඕක කර ගන්න පුදුම කැසිල්ලක්නේ තිබුනේ. රාජපක්ශ පවුලෙත් දෙතුන් දෙනෙක්ට ඒ අමාරුව තිබුනා. එයාලගෙත් අමාරු හොඳ වෙලා තියෙන්නෙ දැන්.
මේ නාහිමි වරුන්ට වෙන කරන්න කිසිම දෙයක් නැද්ද ?
රාජපක්ෂලාට කඩේ ගියා මිසක් බුද්ධාගමට කරපු සෙතක් නම් නැහැ .
මුන් වහන්සේ ජාතික සමගිය ඇති කරන්න වැඩ කලේ නෑ. තනිකරම කලේ ජාතිය අසමගිය වැඩි කරපු එක. අනිත් එක තමයි ජනාදිපති සමාව අවබාවිතා කිරීමක් වෙනව හාමුදුරුවන්ට ජනාදිපති සමාව දුන්නෙ. හරි ක්‍රියා පටිපාටියේ ඇවිල්ල ජනාදිපති සමාව දෙන්න ඕනෙ.
අපේ උන්නාන්සේලා දන්නේ මේ වගේ අලුකුත්තේරු ලියුම් ලියන්නයි, දං ගිලින්නයි, ශරීරය සන්තර්පණය කරන්නයි, දේශපාලුවොන්ට නූල් බඳිනයි විතරයි. රටේ, සාසනේ, ධර්මය යේ ප්‍රශ්න වලදී " හ්ම් " . අඩුම ගණනේ රටේ දුශ්කර ප්‍රදේශ වල දුක්පත් පන්සල් වල හාමුදුරුවන් ගේ ගැටලු, දාන වේල, පිරිකර, ඉගෙනීම ගැන හොයලා බලනවා ද? ඒ ගැන කතාවක් වත් කරනවා ද? අපිත් ඉතින් තමන්ගේ මැට්ටම්, තම්මැට්ටම් කියලා හිතාගෙන, ඒ මහ උන්නාන්සෙලාට කුද ගහගන්න කියලා එයාලා ප්‍රතික්ශේප කරමු.
ශ්‍රාවකයන් වහන්සේලාගේ නම මෙහෙම නම් ලියන්නේ බුදුන් වහන්සේගේ නම කොහොම ලියන්න ඇතිද ඒ කාලේ ???
කූරගල වෙනත් අන්තවාදීන් පිරිසක් ආක්‍රමණය කරලා තිබුණෙ කියලා කාට කාටත් අමතක ඇති.
මේගොල්ලන්ට තමා ඕගොල්ලෝ වඳින්නේ ?
ලුම්බිනි, තමන්ගේ ජනතාවට ආපහු පාස්කුව වගේ අමිහිරි අත්දැකීම් ලබන්න ආස නම්, අන්තවාදයට විරුද්ධ මිනිස්සුන්ට පද හදලා ආණ්ඩුවට කඩේ පලයන්. තමුන් වගේ මෝඩයෝ තවත් ඉන්නවානේ ඉතින්...
දේශපාලන පක්ෂවල පටු න්‍යාය පත්‍රවලට කටයුතු කරමින් මේ රටේ විවිධ ජාතීන් අතර විරසකයක් සැකයක් ගොඩනඟමින් රටම අවාසනාවන්ත තැනකට ගෙනියමින් කටයුතු කළ අවධියේ මේ කිසිඳු පාර්ශවයක් සැලකිය යුතු මට්ටමින් ඉදිරිපත් වුනේ නැහැ. ඒකේ එක ප්‍රතිඵලයක් තමයි විකෘති මතධාරි සහ්රාන්ලාගේ පාස්කු ප්‍රහාරය යන්න මේ රටේ සාමාන්‍ය බුද්ධියක් ඇති සියළුදෙනා හොඳින් දන්නා රහසක්. ඉදිරියට මෙවැනි ජාතිවාදීන් ආගම්වාදීන් මේ පොළොව මත නිර්මාණය නොවීමට හේතුවක් වනු ඇත.
බුදු හාමුදුරුවනේ!.. මහානායකලා පුද්ගලික මති මතාන්තර ඉෂ්ඨ කරගන්න මෙහෙම පච මලු පිටින් වපුරනකොට අපි ඒවටත් "එහෙයි " කියන්න ඕන ද? ඒ අයගේ පැවැත්ම ගැනත් හිතාගන්න පුළුවන් මේ ලියුමෙන් ම. දේශපාලුවොයි, හාමුදුරුවන්ගේ යි වෙනසක් නෑ. රකින ධර්මයක්, ශීලයක් නෑ.
දේශපාලන පක්ෂවල පටු න්‍යාය පත්‍රවලට කටයුතු කරමින් මේ රටේ විවිධ ජාතීන් අතර විරසකයක් සැකයක් ගොඩනඟමින් රටම අවාසනාවන්ත තැනකට ගෙනියමින් කටයුතු කළ අවධියේ උන්වහස්සේ පාලනය කරන්න මේ කිසිඳු පාර්ශවයක් සැළකිය යුතු මට්ටමින් එදා ඉදිරිපත් වුනේ නැහැ. ඒකේ එක ප්‍රතිඵලයක් තමයි විකෘති මතධාරි සහ්රාන්ලාගේ පාස්කු ප්‍රහාරය යන්න මේ රටේ සාමාන්‍ය බුද්ධියක් ඇති සියළුදෙනා හොඳින් දන්නා රහසක්.
රටේ බණ කියන විදිහට අන්තවාදයක් තියෙන්නේ කොහොමද? කියලා හිතෙනවා. සියලු දේ සුපිරිසිදු බුද්ධ දේශනාවන්ගෙන් බොහෝ දුරයි.
ජෙප්පෝ ටික හාමුදුරුවන්ට බැන බැන වැඩ පටන් අරන් තියෙන්නේ. මේවා දාපු ජෙප්පන්ටයි, ඒවා අනුමත කරපු අයටයි දෙවියන්ගේ සාපයම වේවා..!
බොහෝ දෙනෙකුට ඇත්තේ ගලගොඩඅත්තේ හිමි කළ දේ පිළිබඳ අදහස් නොව, සිවුර සමග ඇති ක්‍රෝධය සහ වෛරයයි... ඊට බෙහෙත් නැත.
වෙන දේ වෙලා ඉවරයි, දැන් ඔයා එළියට දාල ඒකෙනුත් දේශපාලන වාසි ගනීවි. අනිත් පැත්තෙන් මානව හිමිකම් සංවිධාන වල දෝෂයට ලක්වේවි.
ස්වාමීන් වහන්සේලාට බෞද්ගමේ ගෞරවය රැක ගනිමින් සංවරව හැසිරෙන්න උපදෙස් දීලා එම කරදර කරන අයට නිසි අවවාද දුන්නානම් මෙවන් දේවල් වෙන්නේ නෑ නේද?
බරපතල වැරදි කරලා හිරේ ගිය දේසපාලුවෝ කී දෙනෙක් ජනාධිපතිගේ පිහිටෙන් නිදහස් වෙලා ඇත්ද? වෙසක් නිසා මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම ගැන නොසලකා ඉන්න එකක් නැහැ.
බලන්න කූරගල ආක්‍රමනිකයන්ට අයිති වෙලා තිබ්බා කියන එකටත් කොච්චර ඩිස්ලයික් වැටිලද කියලා. ඉතුරු ටික හිතාගන්න...
ජඩ දේශපාලන රැකවරණය තිබෙන තාක් මොවුන් නිදහස්..හවුල් සමාගමේ කොටස්කරුවන්..
චන්දයක් ලංවෙනකොට අනිවාර්යයෙන්ම එළියේ ඉන්න ඕනේ කෙනෙක්
මුහුණ බැලුවත් අප්පිරියයි. බලන්න මුහුණේ හැටි... හැම ජරාවම කාලා කාලා මී හරකෙක් වගේ ඉන්න හැටි විතරක්...
ඔහු හාමුදුරුවෝ නමක් නොවේ... රාජපක්ෂ පවුලේ සුරතලෙක්...
ඥානසාර හිමි නොහිටියා නම් මේ වනවිට ලංකාවේ බුද්ධාගම සම්පූර්නයෙන්ම අතුගෑවී අවසන්. ඒ නිසා නිදහස් කර සෑම පන්සලකම ඥානසාර හිමියන්ගේ දැවැන්ත ප්‍රතිමාවක් ස්ථාපිත කළයුතුයි...
ඥානසාරහිමිගේ මන්ත්‍රී ධූරය රතනහිමි සොරකම් කලා. උන්වහන්සේට සිදුවූ අසාධාරණය මදිවට තව හිරෙත් දැම්මා.
අවසර මහනායක හාමුදුරුවනේ, ඔබවහන්සේලාට මොලේ තියෙනවා හා ධර්මය සහ සංඝ විනය හා පැවැත්ම ගැන අබමල් රේණුවක හෝ දැනුමක් තියෙනවා කියල අපි හිතා උන්නේ. දැන් බැලුවාම ඒවා බොරු නොවැ.