මාගම්පුර වරායට ජපානෙන් කාර් නැවක් ජපානයේ කෝබේ හා යොකොහාමා වරායවල සිට යාත්‍රා කළ ප්‍රිසියා නෞකාව චෙන්නායි වරයා ඔස්සේ මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට අද උදේ හයට ලඟා විය. 06 June 2012
හරක් ලොරියට පොලීසියෙන් වෙඩි හරකුන් පටවාගෙන වීරකැටියේ සිට ආ ලොරියක් ගාල්ල කලේගානේ පොලිස් මාර්ග බාධකයේදී අණ නොතකා ධාවන කිරීම නිසා වෙඩි තබා නතර කළ බව පොලීසිය කියය 06 June 2012
ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකා රෙෂිකා ලන්ඩන් ඔලිම්පික් වරම් ලබයි ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකා රෙෂිකා උඩුගම්පොළ ලබන අගෝස්තු මස ලන්ඩන් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීම ස`දහා 05 June 2012
අවසන් දිනයේත් තන්තිරිමලේ මහ සෙනග අද තෙවැනි දිනටත් තන්තිරිමලේ ආලෝක පූජාව ලංකාදීප පත්‍රයේ අනුග්‍රහයෙන් පැවැත්විණි. තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද 05 June 2012
හිඟමනට වැටුනු වර්ජකයාට අත්වැලක් 1980 ජුලි වැඩ වර්ජන හේතුවෙන් රැකියාව අහිමිව යාචකයකු ලෙස ජීවිතය ගැට ගසා ගත් ඞී.එම්.ඞී. සමතපාල මහතාට මුල්‍යාධාරයක් හා රෝද පුටුවක් පිරිනැ 05 June 2012
පොන්සේකා පානදුරයේ දන්සලක් විවෘත කරයි. හිර ගෙවල් දාහක දැමුවත් ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකම් අනාගතයේදී ඉටු කරන බව හිටපු යුදහමුදාපති සරත් පොන්සේකා පානදුරේදී පොසොන් දන්සල 05 June 2012
කැනඩා කෝවිල් දෙකකට දඩ පුණ්‍යායතන මුවාවෙන් කොටි සංවිධානයට මූල්‍යධාර සැපයූ බවට චෝදනා ලැබූ කැනඩාවේ හින්දු කෝවිල් දෙකකට එරෙහිව එරට ආදායම් බදු දෙපාර්තමේන්ත 05 June 2012
කඳවුරෙන් අවසන් ගමන් යයි දකුණු ඉන්දියාවේ රාමේෂ්වරමේ රිය අනතුරකින් එහි සරණාගත කඳවුරක විසූ ලාංකිකයකු මියගොස් තවත් ලාංකිකයින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි තානාපත 05 June 2012
ලංකාවේ හතර දෙනා ලක්ෂ 53 රන්බඩුවලට විදලා සිංගප්පූරුවේ ස්වර්ණාභරණ වෙළෙඳ සැලකින් රන්මාල හතක් සොරකම් කළැයි කියන ශ්‍රී ලාංකිකයෝ සිව්දෙනෙක් සිංගප්පූරු අධිකරණය විසින් රිමාන් 05 June 2012
කැටපත් පවුරේ නම ලියන්න ගිහින් පොලිසියේ හැට්ට කටුවකින් සීගිරි කැටපතු පවුරේ නම ලියන්නට ගිය දෙමටගොඩ තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන සීගිරි පොලිසියට බාරදුන් බව එහි සේවකයෝ කිය 05 June 2012
පමාවුණත් මිලානෝ අවුරුදු සරුයි ඉතාලියේ මිලානෝ නුවර අවුරුදු උළෙල එහි ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. 05 June 2012
ආයුර්වේදයටත් හෙද සේවයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද හෙද ඩිප්ලෝමාධරයෝ අද (5) විසිරැ ගියහ. දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව, මහරගම නාවින්නේ ජාතික ආයතනයේ වසර එක හමාර 05 June 2012
‘‘භාරත ඝාතනයේ පරීක්ෂණ අවසන්’’ ජනාධිපති උපදේශකවරයකු වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු කොලොන්නාවේ ඡන්ද ගැටුමකදී මරා දැමීම සම්බන්ධ පරීක්ෂණ අව 05 June 2012
ඉමදූව පොලිසියේ 16ක් මාරු ඉමදූව පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 16 දෙනෙක් සේවයේ අවශ්‍යතා මත වහාම මාරුකරනු ලැබ සිටිති. 05 June 2012
එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ නැහැ ප්‍රගීත් එක්නැලිගොඩ වෙන රටක ජිවත් වෙනවා වියහැකි යැයි තමා එතැනදී පැවැසුයේ බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරක් අනුව යැයි ද ඔහු ජිවත් වන 05 June 2012
පියනන්ද හිමියෝ කොරියාවේ බණට වඩිති සම්බුදු තෙමගුල සැමරු අසිරිමත් වෙසක් උත්සවයක් දකුණු කොරියාවේ වොල්ලාදෝ ක්වැන්ජු මුකග්ය විහාරස්ථානයේ දී පසුගිය 28 වැනි දා පැවැත්විණි. 05 June 2012
පවුලක් කුකුළු කූඩුවේ සේවිකාවක හා ඇගේ පුංචි දරු තිදෙනා කුකුළු කොටුවක හා කුකුළු කෑම හා බෙහෙත් ගබඩා කළ කාමරයක රඳවා තැබූ බව කියන කුකුළු කොටු හිමියෙක් නිකවැරට 05 June 2012
රාජ නියමය අනුව කප් සිටුවයි ලබන ජුලි 19 වැනි දා ඇරැඹී අගෝස්තු පළමුවැනි දා අවසන් වන කතරගම ඇසළ උළෙලේ කප් සිටැවීම අද අලුයම 5.30ට සිදුවිය. දුටුගැමුණු මහා රජතුමන් විසින් 05 June 2012
තිදෙනෙක් විහින් නැහෙති. ජා ඇල කුඩහකපොළ දී ත්‍රී රෝද රියක් දුම්රියක ගැටීමෙන් එහි ගමන් කළ මව පියා සහ දියණිය මියගොස් ඇතැයි පොලීසිය පවසයි. එම අනතුරෙන් දැරියක තු 05 June 2012
බුද්ධංගල අරණේ පිංකමට ගෝඨාභය යයි. ඓතිහාසික බුද්ධංගල වනගත සෙනසුනේ අගසව් ධාතු ප්‍රදර්ශනය සහ අභිනවයෙන් ඉදිකෙරුණු ධාතු මන්දීරය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතින් අද 04 June 2012
දෙන්නෙක් වතුරට බිලි රත්නපුර කළුගෙඟ් ද කන්දකැටිය ලොග්ගල්ලා ඔයේද දිය නෑමට ගිය තරුණයකු හා ළමයකු දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි. රත්නපුර පතුල්පානේදී වෑ 04 June 2012
හොරකමේ ගිහින් ඇන ගනී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි නිවාස වලට ඇතුළු වී භාණ්ඩ සොරකම් කළැයි කියන ලාංකික ගැහැණු දෙන්නෙක් සාජා පොලිසිය විසින් අත් අඩංග 04 June 2012
පිම්ම වරදී 150 ක් පොලිසියේ ඉන්දියාවේ සරණාගත කඳවුරු වල වෙසෙන ලාංකික සරණගතයෝ 150 දෙනෙක් කේරළයේ කොල්ලම් වෙරළ තීරයේ දී අද (04) එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ 04 June 2012
ධීවර පස්දෙනා මාස හයකට පසුඑති මාස හයක් තිස්සේ ඉන්දීය බලධාරීන්ගේ අත් අඩංගුවේ සිටි ශ්‍රී ලංකා ධීවරයෝ පස් දෙනෙක් ඉන්දීය රජය විසින් නිදහස් කරනු ලැබූහ. ඉකුත් දෙසැම්බ 04 June 2012
ලක්ෂ 50 වඩා සතුට ලොකුයි පොසොන් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රීත ස්ථාන බොහෝමයක දන්සල් බොහෝවිය. කිරිබත්ගොඩ මාකොල පාරේ දුල්ෂාන් පෞද්ගලික ආයතනය බත් දන්සැ 04 June 2012
පැරීසියේ සීගිරි රූ සැඳෑවේ රූ සිරි මහරගම පිළිකා රෝහලට ස්කැනර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම උදෙසා පැරීසියේ මීගමු සංවිධානය එළිදැක්වූ සීගිරි රූ සෑඳෑවට මහා පිරිස් ඇදී ආ 04 June 2012
‘ගුරු මාරු පස්සා දොර වසනු‘ ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය නමින් 2007/10 යටතේ අධ්‍යාපන අමාතයංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇතත්, ඊට පරිබාහිරව ගුරුමාරු සිදු වන බව ලංකා ගුර 04 June 2012
පිහිය සොයා වේ ගං පතුල පීරයි කහවත්තේ කොටකෙතන වරාපිටියෙ දෙසොහොයුරියන් මරා දැමීමට යොදා ගන්නා ලදැයි කියන පිහියක් සොයා වේ ගෙඟ් ස්ථානයක් කිමිදුම්කරුවන් යොදා පරීක 04 June 2012
තන්තිරිමලේ විජයාලෝකය අදත් විල්පත්තු උතුරු මායිමේ ඓතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාවේ දෙවැනි දිනය අදයි. ලංකාදීප පත්‍රය මුද්‍රණය කරන විජය පුවත්පත් සමාගම නමවැනි ව 04 June 2012
රිය අනතුරෙන් හිමි නම අපවත් වේ ගාල්ලේ සිට කොළඹ බලා එමින් සිටි වෑන් රියක් කොස්ගොඩදී නවතා තුබූ ලොරියක හැපී හිමිනමක් අපවත්වී වෑන් රියේ ගමන් කළ සිවුදෙනකු ද ලොරියේ රි 04 June 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026