ගුරු විදුහල්පති සංගම් සටනට අර අදී වසර 15ක් තිස්සේ කුමන වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්තත් බලධාරීන්ගෙන් මෙතෙක් විදුම් නොලැබුණු ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඇතු 14 October 2012
ශ්‍රී ලංකා රග්බි පිල පළඟ ශූරතාවට වැටෙයි මුම්බායි සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතා අර්ධ අවසන් පූර්ව තරගයේදී හොං කොං පිල හමුවේ ලකුණු 17-12 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංක 14 October 2012
‘අය වැය සහන දීම අභියෝගයක්‘ මෙවර අයවැයෙන් ජනතාවට පොරොන්දු වූ සහන දීම අභියෝගයක් බව මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර කියයි. ගෝලීය ආර්ථීක අර්බුදයත් විද 14 October 2012
‘විමල් වීරවංශ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙනවා‘ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපති සමයේ ඇති කළ නිවාස යෝජනාවල තීන්ත ගා ඒවා රජයේ දසලක්ෂයේ නිවාස බව පවසමින් නිවාස ඇමති විමල් වීරවංශ අනුන්ගේ 14 October 2012
ඝාතක ගැටේ කැඩේ පෑලියගොඩ පෞද්ගිලක ආරක්ෂක ආයතනයක 18 හැවිරිදි රැකවල් කරුවකු මරා එල්ලා ඇතැයි කියන සිද්ධියක් ගැන පෑලියගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි. ඔහ 14 October 2012
අපේ කෙල්ලෝ ඉතාලි ක්‍රිකට් ශූරතාව දිනති මෙම වසරේ පැවැති ඉතාලි කාන්තා ක්‍රිකට් තරගයේදී ඈන් කුමාරි කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මිලානෝ ක්‍රිංග්‍රෝ ක්‍රිඩා සමාජය ශූරතාව දි 13 October 2012
සෙන්ට්‍රිඇක්සෝන් කාණ්ඩයක් ඉවතට සෙන්ට්‍රිඇක්සෝන් ප්‍රතිජීවක එන්නතේ එක් කාණ්ඩයක් පාවිච්චියට නොගන්නා ලෙස දිවයිනේ රෝහල්වලට උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකා 13 October 2012
ශා. අන්තෝනි - සිල්වෙස්ටර් ගැටුමේ විසඳුමක් නෑ ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර සිල්වෙස්ටර් විදුහල අතර පල්ලෙකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගනයේ පැවති අන්තර් පාසල් කි‍්‍රකට් තරගය ජය පරා 13 October 2012
ධර්මරාජ - ශී‍්‍ර සුමංගල තරගය ජය පැරදුමෙන් තොරයි මහනුවර ධර්මරාජ විදුහල වෙනුවෙන් ජයපත්ම බණ්ඩාර පන්දු 142 කදී අගනා ලකුණු 114 ක් ලබාගත් නමුත් පානදුර ශී‍්‍ර සුමංගල විදුහලට එරෙහිව ලේක් වීව 13 October 2012
චීනය 28-12 කින් ශ්‍රී ලංකාව පරදවයි මුම්බායි සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ තෙවැනි තරගයේදී ලකුණු 12-28 කින් චීනය හමුවේ පාරජයට පත්විය. පළම 13 October 2012
වෑන් රිය ගසක හැපේ අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ මහව තලගල්ලේ දී වෑන් රියක් ගසක හැපීමෙන් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි මහව පොලිසිය කියයි. අනුරාධපුරයේ මළ ගෙදරක 13 October 2012
මළ බැල්ලිය නැඟිටුවන්න බල්ලා වෙර දරයි එකම රැලේ සිට රිය අනතුරකින් මිය ගිය බැල්ලීගේ සිරුර ළඟට වී කිසිවකුටත් ළංවීමට නොදි රැකවල්ලා දා සිටින බල්ලෙක් රුසියාවේ ෆීලිපෝවකා ගම්මා 13 October 2012
ලග්ගල තක්කාලි කුඹුරේම කුණුවේ ලග්ගල පල්ලේගම වගා කළ තම තක්කාලි අස්වනු කිලෝ පනස් දහසක් විකුණා ගත නොහැකි වී ඇතැයි ගොවියෝ පවසති. තක්කාලි කිලෝව රුපියල් 1.50 දක්වා පහත වැ 13 October 2012
ශ්‍රී ලංකා රග්බි පිල ඉරානය පරදවයි මුම්බායි සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී ලකුණු 24-0 කින් ඉරානය පරාජය කිරීමට සමත් විය. ශ්‍ර 13 October 2012
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ මැලේසියාව පරාජය කරති මුම්බායි සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 31-19 කින් මැලේසියාව පරාජය කිරීමට සමත් විය. පළමු අර් 13 October 2012
සිමෙන්තියි කුකුළු මසුයි මිල වැඩිවේ කිලෝ පනහක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 68 - 85 කින් ද කුකුළු මස් කිලෝවක මිල රුපියල් 30 කින්ද අද මැදියම් රැයේ සිට වැඩිකර ඇත. 13 October 2012
ප්‍රා.සභා මන්ත්‍රී රෝහලේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි සංජීව කුලතිලක මහතාට පහරදුන් බව කියන සන්ධානයෙම පළාත 13 October 2012
සැරයන් ලී මඩුවෙන් කොටු වෙයි අම්පාර දමන පොලිසියේ සැරයන්වරයකු ලීමඩු හිමියකුගෙන් රුපියල් විසි පන්දහසක අල්ලසක් ගනිද්දි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබී 13 October 2012
දැරියට ප්‍රතිජීවකය විෂ වෙලා? ගාල්ල කරාපිටිය රෝහලේ දී ප්‍රතිජීවක විෂවීමෙන් නම හැවිරිදි දැරියක මිය යෑමත් සමග දැරියගේ මරණයට හේතුවී යැයි සැළකෙන ප්‍රතිජීවක කාණ් 12 October 2012
පැරිසියේ ජේතවනාරාමයේ වස් පින්කම් ප්‍රංශයේ පැරිස් නුවරට කිලෝමීටර් 17 ක් දුරින් පිහිටි බ්ලෝමෙනිල් හි ජේතවනාරාමයේ කඨින පිංකම ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගා 12 October 2012
කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේ V වැනි ශ්‍රේණියේ ශූරයා ශාමල් කොළඹදී පැවැති අන්තර්ජාතික ටෙනිස් සම්මේලන වයස 18 න් පහළ කනිෂ්ඨ ටෙනිස් තරගමාලාවේ (V වැනි ශ්‍රේණිය) පළමු සතියේ තරගාවලියේ පිරිමි ශූරතාව ද 12 October 2012
කොටියා බ්ලේඩ් තලෙන් ඇඟ කපා ගනී යාල වනෝද්‍යානයේදී 2009දී හේන් ගොවීන් හත් දෙනකු වෙඩි තබා මරාදැමූ බව කියන කොටි සැකකරු මොනරාගල මහේස්ත්රාත්උසාවියේදී අද බ්ලේඩ් තලයක් වැ 12 October 2012
පේරාදෙණි උපකුලපති සතුට පළකරයි දින සියයකට පසු සරසවි ආචාර්ය සංගමයේ සාමාජිකයන් ලබන සඳුදා සිට රාජකාරී ඇරඹීම ගැන බෙහෙවින් සතුටුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකු 12 October 2012
කුස්සි මාරයා ගනේමුල්ලෙන් අල්ලයි කල් ඉකුත්වූ සෝස්, මොනෝ සෝඩියම් ග්ලූටනමේට් (කුස්සියේ මාරයා) සහ තවත් ටින් ආහාර විශාල ප්‍රමාණයක් අලෙවිය සදහා ගණේමුල්ලේ ගබඩා කර තිබිය 12 October 2012
අයි.සී.සී. ක්‍රිකට් කමිටු නව සභාපති කුම්බල් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධානතම අනු කමිටුවක් වන ‘ක්‍රිකට් කමිටුවේ’ නව සභාපතිවරයා ලෙස ඉන්දීය හිටපු නායක අනිල් කුම්බල් මහත 12 October 2012
ප්‍රති ජීවකයෙන් ළමයෙක් මරුට සෙෆ්ට්‍රිඇක්සෝන් ප්‍රති ජිවක බෙහෙත දීම ගාල්ල කරාපිටිය රෝහලේ ළමයින් ඇතුළු රෝගීනට දීම වහා නතර කරන ලෙස එහි උසස් නිලධාරියෙක් අද උපදෙස 12 October 2012
සන්දීප් බාමර් මහතා - එස්. එල්. පී. එල්. තරගාවලියට අනුග්රාහකයන් සෙවීම සම්බන්ධයෙන් ”ඇත්ත වශයෙන්ම අනුග්රාහකයන් ලෙස ඉදිරිපත් වූ අයට තරගාවලිය අළෙවි කරන්නට මා උත්සාහ කළා. අනුග්රාහකයන් අපේක්ෂිත සීමාවන්හි රැඳී සි 12 October 2012
දෑස අහිමි සෙබලාට ආලෝකයේ අත කොටි සංවිධානය සමග පැවති යුද්ධයේදී අවසන් මෙහෙයුමේදී පුදුකුඩුඉරිප්පුවේදී කොටි ප්‍රහාරයකින් දෑස් අහිමිවූ බලංගොඩ අංජන කරුණාසිරි (27) ස 12 October 2012
සුව සේවා කඳවුරක් පවත්වයි (ධනංජය - පැල්මඩුල්ලේ සිට) - " බෝ නොවන රෝග" හඳුනා ගැනීමේ සෞඛ්‍ය කඳවුරක් පැල්මඩුල්ල රජයේ රෝහලේදී පැවැත්විණි. ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද 12 October 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026