ජපානයේ ෆුජියාමා ගිනි කන්ද ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව පිළිගත් බව ජපන් රජය ප්‍රකාශ කරයි. උස අඩි 12,460 පමණ වන මෙම ගිනි කන්ද වසර 300 කට පෙර මුලින්ම පිපීරී ගිය බව කියති.
බොහෝමයක් ජපන් ජාතිකයන්ගේ අපේක්ෂාව වී ඇත්තේ මෙම උත්සව සතියේ ( ජපානයේ රත්තරක් සතිය) ලෝක උරුමයක් ලෙස දකුණු තෝකියෝවේ කමකුරා පන්සල නම් කරනු ඇති බවයි. එහෙත් යුනෙස්කෝ වර්ගීකරණයෙන් කුමකුරා පන්සල ඉවත්කර ඇති බව ජපන් සංස්කෘතික ඒජන්සිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆියුජි කන්දේ දුම ඈත පාවි අතුරුදන් වෙයි කව්ද දන්නේ කුමක් වේදැයි එ සමඟ වෙලී මා, සිතුවිලිවලට..(ස)
ජපන් ජාතිකයින් සෑම කෙනෙකුටම ගෞරවයෙන් ,ආචාරශීලීව ආමන්ත්‍රණය කිරීම පුරුද්දකි. දුවට,පුතාට,අම්මට,තාත්තට,මිතුරාට ,අගමැති ඕනෑම තරාතිරමක ප්‍රභුන්ටත්, පහළ මට්ටමේ අයටත් නමට හෝ තනතුරට ඉදිරියෙන් ස්ත්‍රී /පුරුෂ භේදයකින් තොරව " සාන් " යන වචනය භාවිතා කරනවා වගේම ෆුජියාමා ගිනි කන්දට ගෞරව කරන්නේ "ෆුජි සාන් "යනුවෙන් ව්‍යවහාර කිරීමෙනි! (නි)