ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි පෙළපාළියට එක් වු  ආධාරකරුවකු  ඔහු ගමන් කළ බසයේ  වු කොඩියක්  ආගරපතනේදී ගැලවීමට  යද්දී පා පුවරුවෙන් වැටී බසයේ රෝදයට අසු වී මරණයට පත් වු බව පොලීසිය කියයි.