චීස් හොරා සාක්කුවෙන් දැනේ අද විවෘත කළ සුපිරි වෙළෙඳහලකට හොර සාක්කු මැසූ කලිසමක් ඇඳ ඇතුළු වූ පුද්ගලයකු එම සාක්කුවල චීස්, ඕඩිකොලොං වැනි බඩු පුරවාගෙන නූඩ්ල්ස් පැ 15 October 2012
තනිව විසූ කත මරා ගේ කොල්ල කයි මාකොළ බටලන්දේ සයදරු මවක (64) ගෙළ සිරකර මරා දැමීයැයි සැකපිට මත්කුඩුවලට ඇබ්බැහිවූවකු බව කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 15 October 2012
මිහින් ලංකා බ'ඩුබායි යයි ඩුබායි සිට සිය මෙහෙයුමි කටයුතු සිදුකිරීම සඳහා මිහින්ලංකා ගුවන්සේවය සිය නවතම විකුනුමි හා ප්‍රවර්ධන මධ්‍යස්ථානය ඔක්තෝබර් 17 වැනි දි 15 October 2012
ගුරුවරයා බුදුන් විකුණයි තංගල්ලේ පන්සලක පැවිදිව සිටි සිවුරු හැර ගුරුවරයකු වූ බව කියන පුද්ගලයකු තවත් දෙදෙනකු සහ එක්වී ඉපැරණි බුදුපිළිම තුනක් විකිණීමට රැගෙන 15 October 2012
ඔබ තනි කළේ නැත අප කිසි දිනේ යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ 29 වැනි සංවත්සරය රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ ප්රධාන්ත්වයෙන් යාපන රඹෑව පාරේ රෙජිම 15 October 2012
නීතිඥ සංගමය අද රැස්වෙයි අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ ප්‍රහාරය ගැනත් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම ගැනත් සාකච්ඡා 15 October 2012
ඉතාලියෙන් අවුත් මරුවා සමග යයි ඉතාලියේ සිට මාස එක හමාරකට ශ්‍රී ලංකාව අවුත් පානදුරයේ මහවිල ගොඩැල්ල වත්තේ තම නිවෙසේ තනිවම සිටි සරත් රණවක මහතා (53) මරා දමා තිබියදී සොයා 15 October 2012
මිනිහෙක් අහසින් බිමට පනී ඕස්ටි්රයා ජාතික පීලික්ස් බම්ගර්ට්නර් ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ අහසේ අඩි 128,000ක් හෙවත් කිලෝමීටර් 39ක් උඩසිට බැලූනයක හා පැරෂුටයක ආධාරය 15 October 2012
මහනුවර රෝහලේ පස් නිවුන් දරු උපතක් කෑගල්ලේ මවක මහනුවර රෝහලේදී අද පස් නිවුන් දරුවන් බිහිකළාය. සීසර් සැත්කමින් පිරිමි දරුවෝ තිදෙනෙක්ද ගැහැනු දරුවෝ දෙදෙනේද අට මාසයෙන් ම 15 October 2012
කරාපිටිය රෝහල පිරික්සන්න යයි ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් පසු කරාපිටිය රෝහලේදී නව හැවිරිදි දැරියක මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සඳුදා විශේෂ කණ්ඩායම 14 October 2012
දෙබර ප්‍රහාරයෙන් 42ක් රෝහලේ රත්නපුර පොත්ගුල් විහාරය අසළදී දෙබර ප්‍රහාරයකට ලක්වීමෙන් හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ දහම්පාසල් සිසූහු සහ ගුරුවරු පිරිසක් රත්නපු 14 October 2012
ශ්‍රී ලංකා පිල පළඟ ශූරතාව දිනයි ශ්‍රී ලංකා රග්බි පිල ‘මුම්බායි’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළඟ ශූරතා අවසන 14 October 2012
මංචි සය සාමාජික ක්‍රිකට් ශූරතාව ඞී. එස්. සේනානායක විදුහලට ආදී වෙස්ලි කී‍්‍රඩා සමාජය 20 වැනි වරටත් මෙහෙය වූ ‘මන්චි කුසලාන’ අන්තර් පාසල් සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ 14 October 2012
ඉසිපතන ක්‍රීඩකයෝ ජනාධිපති කුසලාන රග්බි ශූරතාව දිනති ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ මයිලෝ ‘ජනාධිපති’ කුසලාන අන්තර් පාසල් වයස 20 න් පහළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ (2012) ශූරතාව දිනාගැ 14 October 2012
මිනිත්තු තුනෙන් ගෙවල් පහක් කඩයි හැටන් කොටගල පහත ජයසිරිපුරට අද හවස හැමූ සුළගින් නිවාස පහකට හා කඩදෙකකට හානිසිදුවිය. සුළඟ මිනිත්තු තුනක් පමණ පැවැතියේය. 14 October 2012
ධීවර සිරුර ආරුගම්බේ පොතුවිල් ප්‍රදේශයෙන් ඉකුත් 11 වැනිදා මුහුදු ගොස් අතුරුදන්වූ වීරවිල ධීවරයාගේ සිරුර අද (14) සවස ආරුගම්බේ වෙරළට ගොඩගසා ඇතැයි පොතුවිල පො 14 October 2012
මොන හිතකින් ද අප්පේ මෙහෙම කෙළේ ඉතාලියේ ලෝදි නගරයේ මහලූ කාන්තාවක (90) රැකබලා ගැනීම තම රැකියාව වශයෙන් කළ යුක්රේන් ජාතික සේවිකාවක් එම කාන්තාවට පහර දෙන අයුරු දැක්වෙන වී 14 October 2012
ළමා රෝහලේ පැඳුරු සාජ්ජේ ජයටම කොළඹ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා කණිටු සේවකයින්ගේ එකිනෙකා අතර සහ සම්බන්ධතාවය වැඩිද 14 October 2012
කටු පොලේ මාථවාට කටුව ගහයි උඩුගම නාකියාදෙණියේ ඔයිල් පාම් (කටු පොල්) කම්හලක අපද්‍රව්‍ය මාළු දොළට මුසුවීමෙන් මසුන් මැරෙතියි උඩුගම ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි ක 14 October 2012
මඟුල් ගෙදර අවමඟුලකින් කෙළවර වේ කොච්චිකඬේ පෝරුතොට මෝය කට අසල මුහුදේ නාන්නට ගිය සිසුහු දෙදෙනකු මුහුදේ ගිලී මියගිය බව පොලිසිය කියයි. මඟුල් ගෙදරක ගොස් සිටියදී මේ මරණය 14 October 2012
රියැදුරා ප්‍රාදේශීය ලේකම් රියෙන් ගංජා අදී තණමල්විල ප්‍රාදේශීය ලේකම්ගේ නිල කැබ් රථයෙන් ගංජා කිලෝ විස්සක් ප්‍රවාහනය කළ රියැදුරා ගංජා සමග හම්බෙගමුව පොලිසිය විසින් අත්අඩංගු 14 October 2012
මම රැලි අතර මගේ මුද්‍රාව තැබූ නැට්ටුවෙක් සාමප්රදායික වශයෙන් ශ්‍රී ලාංකේය නර්තන කලාව සැරසූ සුවිශේෂී චරිත අපට හිඟ නොවේ. නමුත් අපි චන්දන වික්‍රමසිංහ පිළිබඳ කතා කරන්නේ ඔහු 14 October 2012
ශ්‍රී ලංකාව පළඟ අවසන් තරගයට ශ්‍රී ලංකා රග්බි පිල මුම්බායි සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතා අවසන් තරගයට සුදුසුකම් ලැබීය. පළඟ ශුරතා අවසන් පූර්ව තරගෙයේදී ශ 14 October 2012
අසූ පහේ මව කෙළෙසා මරලා අසූ පස් වියැති එක් දරු මවක කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරුවකු අත්අඩංගුවට නොගත්තැයි තණමල්විල බෝදාගම ගැමියෝ පොලීසියට එරෙහිව විරෝධය 14 October 2012
පොලීසියට ගංජා සුරුට්ටු විකුණයි කැස්සට දෙන කොරෙක්ස් මොරගහහේනේ ගෝනාපොල ෆාමසියක විකුණන බවට ලත් ආරංචියක් අනුව පොලීසිය වෙස්වලාගෙන එහි ගියේය. ෆාමසිකරු පැවසූයේ එම පැණ 14 October 2012
නුගේගොඩ තව වැඩක් පටන් අරන් රූපලාවන්‍යාගාරයක මුවාවෙන් ගණිකාවන් හා ගැහැණු ලෙස හැසිරෙන පිරිමින් සපයන නුගේගොඩ ස්ථානයක් වටලා නපුංසකයන් තිදෙනෙකු හා ගණිකාවන් දෙද 14 October 2012
මාළු කඩේ අරින්නත් කළින් වැසේ බලංගොඩ නගරසභාවේ අවසරයෙන් තොරව කෝප් සිටි ගොඩනැගිල්ලේ ධීවර සංස්ථා මාළු කඩයක් විවෘත කිරීමට නොහැකි විය. පළාත් අධ්‍යාපන ඇමති භානු මුණු 14 October 2012
බංගලි බුදුනුවනට ලන්ඩන් සරණ බංගලිදේශයේ බෞද්ධයනට සිදුවන සැහැසිකම්, තාඩන පීඩන හා හානිවලට විරෝධය දක්වමින් එහි බෞද්ධ අයිතිය හා බෞද්ධ සිද්ධස්ථාන සුරකින ලෙස බල කරන 14 October 2012
වසර 430කට පසු සීතාවක රජ මාලිගය මතුවේ මායාදුන්න හා පළමුවැනි රාජසිංහ රජවරුන්ගේ මාලිගාවේ කොටු පවුර සොයාගත් බව සබරගමුව සහකාර පුරාවිද්‍යා කොමසාරිස් එම් ඒ එස් ටී කේ මදුරප් 14 October 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026