සෞදි අරාබියේ දමාම් අයි ඩී ජී සී සංවිධානයේ ‘මිතුරු හමුව‘ නම් වූ ආධ්‍යාත්මික විනෝද ජනක සහ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් මැයි මස තුන් වැනි සිකුරාදා සවස 4.00 සිට පස්වරු 9 දක්වා දමාම් කිං ෆාහද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ පිහිටි සෆාරි ආයතන පරිස්‍රයේදී පැවැත් වෙන බව එම සංවිධානය පවසයි.
සිංහල සහ දෙමළ භාෂා වලින් පැවැත්වෙන මෙම වැඩ සටහන ගැන රොෂාන් තවුසික් මහතාගෙන් විස්තර දැනගත හැකියි. (055 82 61 266)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ සිංහල ජාතිවාදියෝ ටික? (නි)