පසුගිය සිව් මාසයේදී කොළඹ, ගම්පහ, කළුතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් 29 දෙනකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අංශය කියයි.
දැනට සොයාගෙන ඇති ඩෙංගු රෝගීන් ගණන 10673කි.
පසුගිය සිව් මාසයේදී කොළඹ, ගම්පහ, කළුතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් 29 දෙනකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අංශය කියයි.
දැනට සොයාගෙන ඇති ඩෙංගු රෝගීන් ගණන 10673කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ නිවාස යෝජනා ක්‍රමයකත් මදුරුවෝ පිරිලා. කරුණාකර පිරිසුදු කරලා දෙන්න. ඔබට පින් . ඔබට ජය (නි)
මේවට නම් තමන්ටත් කොටසක් අයිති වැරදි. තමන්ගේ ගේ දොර මදුරුවන්ගෙන් ආරක්ෂා කරගැනීම ගැන මීට වඩා වහාම සිතිය යුතු කාලයක්. (ස)
මනෝජ් , නිවාස යෝජනා ක්‍රමයේ ඉන්නේ අබ්බගාතයෝ නෙමෙයි. මිනිසුන්ගෙන් අධික බදු ගන්නවා නම් කුණු ගන්න අස්කරන එක සබාවේ යුතුකමක් නේද? මිනිස්සුන්ගේ සහයෝගය තියෙනවා. ඒ වුණාට කුණු ඉවත් කිරීම මිනිස්සුන්ට කරන්න නොහැකිය . (නි)
කෝ අර පහන් කියන කෙනා? මොකද අද ප්‍රතිචාර දාල නැත්තේ? (නි)
මම මේ දන්නේ නැති නිසා අහන්නේ, ඩෙංගු ලංකාවේ ජාතික රෝගයක්ද? (නි)
රන්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමයේ මදුරු කරදරය සදහා නිසි පිළියම් යෙදෙව්වොත් ස්තුතියි.(නදී)
ඇයි උපුල් , නිවාස යෝජනා ක්‍රමයේ ඉන්න අය අබ්බගාතයෝද ? (නි)
සෞඛ්‍ය ඈමති තුමනි රටම හදුනන වෑදගත් මහත්මයෙකු වන ඔබ තුමා මේ පිලිබද අවදානය යොමු කරන්න. අපගේ කුඩා දරුකෑලගේ ජීවිතේ අනතුරේ.(ස)
හාල් වෙළදාමට මොකුත් ප්‍රශ්නයක් වුණොත් කඩිනම් විසදුම් ලැබුණත් ඩෙංගු හැදුනම කඩිනම් විසදුම් නැත්තේ ඇයි? (නි)