රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගැනීමෙන් පසු පහර කෑමට ලක්වී යැයි කියන සිසුහු දෙදෙනෙක් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබති.
සාලියපුර වෛද්‍ය පීඨයේ ප්‍රධාන දොරටුව අසලදී වෑන් රියකින් ආ පිරිසක් සිව්වැනි වසරේ සිසුන් කීප දෙනකුට පහර දුන් බව අනුරාධපුර පොලීසියට පැමිණිලි කර ඇත.
මෙම පහරදීමට හේතු මෙතෙක් අනාවරණය වී නැති අතර ඊට එරෙහිව වෛද්‍ය පීඨය ඉදිරිපිටදී අද දහවල් උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රජරට වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති එන් එන් පී ජයසිංහ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නැගිටිමු. එක්ව දෑත් විහිදුවාලමු. අපගේ සමගියට ජය වේවා ! ශ්‍රී ලංකාවට මෙන්න නිදහස් අධ්‍යාපනය හරසර (නි)
පීඩනය වැඩි වෙනකොට මිනිස්සු නැගිටින1 නවත්තන්න බෑ දැක්කනේ සිරියාවේ ලිබියාවේ ...(ස)
හේතුව ඉතින් මොකක්ද මනුස්සයො වගේ කාල බීල අත පය තියාගෙන ඉන්න බෑරි කම මිසක්.(ස)
අම්මලා තාත්තලා සල්ලි වියදම් කරනවා. පුතාලා ඉගෙනගනීවි කියලා. කාලා නිකන් ඉන්න බැරුව තමා, එක්කෙනෙක් දෙන්නෙක් මැරෙනකම් ඔහොම තමා. (ස)
සිරියාව සහ ලිබියාව වගේ අපිට තෙල් නැහැ. ඒ නිසා ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ලෝකයේ හුඟක් කල කෝලාහල වලට මුල තෙල් වලට තියන බල ලෝබය. ඔය කට්ටියටත් තෙල් වැඩි වෙලා වගෙයි. (නි)