ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති රංජිත් නවරත්න මහතා (65) මිය ගියේය.
ඔහු විජය කුමාරතුංගගෙන් පසු පක්ෂයේ නායකත්වය භාර ගත්තේය.
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති රංජිත් නවරත්න මහතා (65) මිය ගියේය.
ඔහු විජය කුමාරතුංගගෙන් පසු පක්ෂයේ නායකත්වය භාර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ගේ අසනිප තත්වයට පෙරත් ඉතිහාසයේ සිටන්මත් අපේ ගමත් අපේ ගමේ දේශපාලන චරිතත් සමග ඔබේ ඉතා සමීප බැදියාවක් තිබුණි. ඔබගේ වියෝව අතිමහත් පාඩුවකි .යාපහුව ආසනේ දොරවෙරුව ගමේ සියලු දෙනාගේම ශෝකය ඔබ වෙනුවෙන් පුදමු.ඔබට අජරාමර නිවන් සුව පතමු.මෙයට ටි.බි.විජේසුරිය පදනම. (නි)