තම නිර්දෝෂීභාවය සනාත කිරීම සදහා ඉදිරියේදී නීතිය හමුවට යන බව ලෝක පාපන්දු සමු`ඵවේ විධායක සභික මනිලාල් ප‍්‍රනාන්දු මහතා ලංකාදීපය කළ විමසුමකදී පැවසීය.
”මෙ ගැන දැන් මම නිීතිඥවරුන් සමග සාකච්ඡ කරමින් ඉන්නවා. අවශ්‍ය කි‍්‍රයා මාර්ග ඉදිරියේදී ගන්නවා. මට විශ්වාසයි නීතිය ඉදිරියේ මෙ සියලු චෝදනා බොරු කරන්න හැකියාව ලැබෙන බවට” ඔහු පැවසීය.
ලෝක පාපන්දු සමුඵවෙ වසර අටක තමන්ට එරෙහිව පැනවූ තහනමට එරෙහිව ඒ මහතා අභියාචනයක්ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙ. ඒ අතර මෙම තීරණයට එරෙහිව ලෝක පාපන්දු සමුඵවෙ කී‍්‍රඩා විනිශ්චය සභාවටද කරුණු ඉදිරිපත් කිරීමට ඔහු අපේක්‍ෂාවෙන් සිටියි.
කෙසේ වූවත් මෙම තහනම සම්බන්ධයෙන් ප‍්‍රනාන්දු මහතාට ඊයේ වන විටත් නිල වශයෙන් දැනුම් දී නොතිබූ බවද ඔහු ”ලංකාදීපය”යට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළකම් පලදෙනවා.(නදී)
මනි ඇති ලාල්.තව සල්ලි මොකටද? ඔන්න ඔහේ අතෑරලා දාන්න. (නි)
හොඳම දේ සමාව ඉල්ලීම. (නි)
නිර්දෝෂී කියලා ඇගෙන්ම පේනවා පව්.(නදී)