ශල්‍යාගාර සැත්කමකදී මතු වූ ප්‍රශ්නයක් මත මරු කළ හෙද නිලධරයන් දෙදෙනකු සති තුනක් තිස්සේ පරණ ස්ථානයේමේ රැඳී සිටිතියි විරෝධය පළ කරමින් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් අද සංකේත වර්ජනයක් ඇරැඹූ බව රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාව කියයි.
මාරුව අසාධාරණ බව එම සේවකයෝ කියති.
ඔවුනට එරෙහිව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකළහොත් දැඩි ක්‍රියාර්මාර්ගයක් ගන්නා බව ද සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයා, හෙද නිලධාරීන්ට උගත්කමක් නැති එකනේ මෙතන ප්‍රශ්නේ. (නි)
නළා බිම කියද්දි මම හිතුවෙ අර බබෙක් හම්බවෙන්න සූතිකාගාරයට ගිය අම්මට උනා වගේ සිද්ධියක් කියලා. (ස)
එක ආයතනයේ සාමුහිකව වැඩ කරන්නට මෙච්චර උගත් අයටත් අපිටම උගන්වන්න වෙලා. (ස)
අනිත් අයට ආදර්ශයක් වෙන්න ඕනෑ අය අනිත් ඔක්කොම එකම නලාවෙන් නටවන්න යනවා වගේ. දයාගේ කතාව මම ස්ථිර කරනවා. මෙහාටත් පොඩ්ඩකට ඇවිත් යන්න. (නි)
පොඩි දේටතද් වර්ජන කරන දොස්තරමහත්තුරු ලෙඩුන්ගේ මානව හිමිකම් ගැන සළකා බැලුවාද? පුද්ගලික සායන කරන විට මොනවාත් නැතිව කරනවා ආණ්ඩුවේ රාජකාරිය කරන විට තමා මේ ඔක්කොම ලෙඩ...!( නු)