ඇමෙරිකන් ශත පහක් ඩොලර් ලක්ෂ 31 ක් හෙවත් රුපියල් කෝටි 40 ට වෙන්දේසි කැරුණි. එක් පැත්තක ඇමෙරිකානු නිදහස සංකේතවත් කරන ලිබර්ටි දෙවඟනගේ මුහුණ දැක්වෛන මෙම කාසිය වසර 40 ට පෙරාතුව ද වෙන්දේසියකට ඉදිරිපත් කැරුණි. එම අවස්ථාවේ ව්‍යාජ කාසියක් බව කියා ප්‍රතික්ෂේප කැරුණි. මෙවර ඇමෙරිකානු මුදල් කෞතුකාගාරය විසි්න රසායනික පරීක්ෂණ සිදුකැර එය සත්‍ය කාසියක් බව තහවුරු කැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් ඔය ශත පහේ කාසිය ශත 1 කට වත් වටින්නේ නැහැ. (නි)
අපේ සත පහක් කීයකට විකුණන්න පුලුවන්ද? (ස)
අපේ ශත පහක් දකින්නත් ආසයි. (ස)
මොකක්හරි හේතුවක් මත සත 5 හේ කාසිය රුපියල් කෝටියකට මිලදී ගන්න තරම් මේ මිනිස්සුන්ට එහි වටිනාකමක් දැනෙනවා. එහෙත් අපේ රටේ රුපියලේ වටිනාකම දැන් නැත්තටම නැතිවෙච්ච තරම්... ඉතින් කොහෙද සතේක වටිනාකමක් දන්නේ මේ අය. (නි)
අපේ රටේ සතපහ මෙචර ලොකු ගානකට ගත්තේ කවුද කියලා මේ බැලුවේ. අන්තිමට තමයි වැටහුණේ මේක ඇමරිකාවෙ සත පහක් කියලා (නි)
මට නම් සත පහකට වැඩක් නෑ.(ස)