විපක්ෂ නායක එක්සත්ජාතික පක්ෂ  නායක රනිල් වික්‍රමසිංහ කුරුණෑගල මාලිගාපිටියේදී මැයි රැලිය ඇමැතීය. ඔහුට සහය දෙන සෙසු   විපක්පක්ෂ නායකයෝද එහි වුහ.

 එජාපය බදුල්ලේදීද සිරිකොතේදීද මැයි රැලිය පැවැත්වීය.

වික්‍රමසිංහ මහතා මෙසේ  ද කීවේය.

යුද්ධය අවසන් වී වසර හතරක් ගතවුවත් ජනතාවට සහනයක් අත් වී නැහැ. දූෂණය වැඩි වී තිබෙනවා. ජනතාවට ජීවන බව උහුලන්න බැහැ. ජනතාව බැට කනවා ඒ ගොල්ල කොමිස් ගහනවා. දැන් කළ යුත්තේ රාජපක්ෂ රෙජීමය පන්නා දැමීමයි. ජනතාවට සහනය ලැබෙන්නේ එවිටයි.