ආහාර විෂ විමකින් රුහුණු විශ්ව විද්‍යාලයේ  විපුල එදීරිවීර නේවාසිකාගාරයේ  සිසුහු 24 දෙනෙක් මාතර මහ රෝහලට ඇතුළු කරනු ලැබුහ.
පරිප්පු හා කෙසෙල් මුව සමඟ බත්  කැමෙන් ටික වේලාවකට පසුව ක්ලාන්තය හා බඩේ රීදීම මෙහි රෝග ලක්ෂණ බවරෝහල් ආරංචි මාර්ග පවසයි.