සෞදි අරාබිය තුල ඩෙංගු රෝගය ශීග්‍රයෙන් පැතිර යමින් පවතින බව එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි .
2013 වසරේ මුල් මාස හතරේ පමණක් ඩෙංගු රෝගීන් 300 ක් වාර්තා වී ඇති බවත් මේ සතියේ ජෙඩා නගරයෙන් පමණක් ඩෙංගු රෝගීන් 12 දෙනෙකු වාර්තා වී ඇති බවත් ජෙඩා භාර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමී බද්වූද් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂයෙන්ම ජෙඩා නගරය අධික ජනගහනයක් ගැවසෙන නගරයක්. මක්කා වන්දනාවේ එන විවිධ රටවල ජාතින් රැගෙන එන විවිධ රෝගකාරීන් නිසා ජෙඩා නගරයේ මේ දිනවල වෛරස් උණක් බෝවී පැතිරෙමින් පවතිනවා. සමහර වෛද්‍යවරුන්ට පවා මේ අසනීප තත්වය සොයා ගැනීමට අපහසුවි තිබෙනවා. (නි)
අල්ලගේ කැමැත්ත (නි)
ඇයි සෞදියේ වතුර තියෙන ළිං හේවාවිතාරණ දැකලා නැද්ද? (නි)
මම මුස්ලිම්. මම දන්නවා මේ ලෝකෙම ඉන්න පහත්ම ජාතිවාදින් ඉන්න එකම රට ලංකාව කියලා (නි)
ඔව් ඔව් සෞදි අරාබියේ හැමතැනම වතුර පිරුණු කාණු තියෙනෙවා.(නදී)
සෞදියේ ඩෙංගු?(නදී)
ඔන්න මදුරුවා මේපාර නියම රට තෝරාගෙන තියනවා . ඔන්න පුලුවන්නම් ෂරියා නීතිය මදුරුවට දීපල්ලා . සවුදියේ සිටින ශ්‍රිලන්කිකයන් ගැන කණගාටුයි .(නදී)
සෞදි නංගිලාට නම් කිසිම ගැටලුවක් නැහැ, කුරාණේ අනුව අදින නිසා. නමුත් මට දෙවියෝ විශ්වාස නැහැ, මක්කමටත් ඩෙංගු හැදෙයිද දන්නේ නැහැ, මොකද කිසිම පිරිසිදුවක් පරිසරයේ නැහැ (නි)
පහන් ඉතා පහත් කෙනෙක් කියලා පේනවා. කාටත් අහිතක් හිතන්න එපා (නි)
පහන් හරි ! (නි)
හොදම රට තෝරාගෙන තියන්නේ ! (නි)
කනගාටුයි
මොකද්ද ඒ පාපය
අයියෝ සල්ලි
දඩ ගහන්න
පහන්, නමින් නෙමෙයි, ඔයා පහත් සිතුවිලි වලින් මනුස්සයෙක් වගේ හිතන්න පුරුදු වෙන්න. ලංකාවේ විතරද මිනිස්සු ඉන්නේ. (නි)
සෞදි ඩෙංගු මදුරුවෝ තෙල් ලිදේ ද ජීවත් වෙන්නේ? (නි)
මමත් අවුරුදු 6 ක් තිස්සේ සෞදියෙ. මේ රටට බැනලා අපහාස කරලා වැඩක් නැහැ. ඔච්චර බන කියන බෞද්ධාගමේ මුදුන් මල්කඩ වගේ තියෙන රටේ මිනිස්සු කොච්චර අපරාධ කරනවද?කෝ නීතියෙන් සාධාරණේ ඉටුවෙනවද?සෞදියේ අපේ රටේ තරම් අපරාධ වෙනවා අඩුයි. හරි කෙනාට කොහේ ගියත් කොයි දෙවියන්ගේ පිහිටත් තියනවා. අපේ දරුවෝ ඉගෙනගන්නේ,අපි රටට ණය නොවී(පෙනඩෝල් එකක්වත් රජයෙන් නොගෙන) ජීවත් වෙන්නේ මේ රට නිසයි.මගේ මාතෘ භූමියට වගේම මේ රටටත් අපි ආදරෙයි. (නි)